දහම් ලිපි සරණිය

මැලියම් සේ ඇඟ ඇතුළේ සිටි ගැහැනිය තිසරණයේ ආනුභාවයෙන් දේවතා මහිමයෙන් ඇඟෙන් එළියට යයි

2016-11-08T10:09:38+05:30November 2nd, 2016|Divaina Articles|

මළුවට ඇතුළු වූ මොහොතේ සිට බුද්ධානුස්සතියේ යෙදෙන්න ඕනේ. දේවාල වැඳලා පුරුදුවෙලා තියෙන නිසා මහා සෑයත් දේවාලයක් කියලා හිතන්න නරකයි. මේ යන්නේ තමන්ගේ ශාස්තෘවරයාණන් හමුවෙන්න කියලා හිතාගෙනයි යන්න ඕනේ. හොඳින් තිසරණය මත පිහිටා, ගාථා කියලා රුවන්වැලි මහා සෑය වන්දනා කිරීමයි මුලින්ම කරන්න ඕනේ. තමන්ගේ ව්‍යාපාරය දියුණු වුණහම මහා සංඝයා විෂයෙහි දානයක් පිරිනමලා ඒ පින් දෙවියන්ට අනුමෝදනා කරනවා කියලා ප්‍රාර්ථනා කර ගන්න ඕනේ. එතකොට දාන, ශීල, භාවනා කියන පුණ්‍ය ක්‍රියා තුන ම සිදු වෙනවා.

Comments Off on මැලියම් සේ ඇඟ ඇතුළේ සිටි ගැහැනිය තිසරණයේ ආනුභාවයෙන් දේවතා මහිමයෙන් ඇඟෙන් එළියට යයි

පෘථිවියේ පූජනීය ම ස්ථානයේ බලයෙන් ඔබේ ජීවිතය ජයගන්න

2016-11-08T10:09:38+05:30November 1st, 2016|Divaina Articles|

මුලින්ම අපි හදන්න ඕනේ තිසරණය සරණ ගිය සමාජයක්. පුද්ගලයාගේ දියුණුවට පළමුවෙන් ම තිබිය යුත්තේ තිසරණය සරණ යෑමයි. මාර්ගඵලලාභී දෙවිවරු අද මනුෂ්‍ය සමාජයෙන් ඈත් වෙලා ගිහින්. ඒ දෙවිවරුන්ට සමීප වෙන්න පුළුවන් සමාජයක් අද නැහැ. ඒ දෙවිවරුන්ට සමීප වෙන්න නම්, මාර්ගඵලලාභී මගේ යන, ඒ ගතිගුණ අනුව කටයුතු කරන මනුෂ්‍ය සමාජයක් තිබිය යුතුයි. යම් කෙනෙක් තිසරණය කෙරෙහි නොසැලෙන ශ්‍රද්ධාවෙන් යුක්තව පන්සිල් පද පහ නිරන්තරයෙන් ආරක්ෂා කරනවා නම්, ඔහුගේ ක්‍රියාකාරීත්වය මේ ලෝකයට දැනෙනවා.

Comments Off on පෘථිවියේ පූජනීය ම ස්ථානයේ බලයෙන් ඔබේ ජීවිතය ජයගන්න

ජාතියේ දියුණුවටත් ඔබේ දියුණුවටත් රුවන්වැලි සෑය බලවේගයක් කරගන්න

2016-11-08T10:09:38+05:30October 30th, 2016|Divaina Articles|

බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් වෙහෙර විහාර හදමින්, ත්‍රිපිටකය කටපාඩම් කරගනිමින්, දළදා වහන්සේට, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට ආවතේව කරමින් ආරක්ෂා කර ගත්තේ, මේ ජාතිය යි. ඒ තමයි සිංහල ජාතියේ ශ්‍රේෂ්ඨත්වය. අපි සම්බුද්ධ ශාසනය වෙනුවෙන් දිවි පිදූ ජාතියක්. ඒ තමයි මේ ජාතියේ විශිෂ්ටත්වය. සිංහල ජාතිය වඳ වුණොත් එහි හානිය මානව වර්ගයාට ම යි. මේ නිසා හැම පැත්තෙන් ම මේ ජාතිය රැකගැනීම අපේ වගකීම යි.

Comments Off on ජාතියේ දියුණුවටත් ඔබේ දියුණුවටත් රුවන්වැලි සෑය බලවේගයක් කරගන්න

මේ ජාතිය නැගිටින්නේ ඉතිහාසය මතමයි

2018-11-01T15:33:11+05:30October 28th, 2016|Divaina Articles|

යුද්ධය පිළිබද ශිෂ්ට නීති පසෙකලූ ඔවුහු මේ පළාත්වාසීන් කීකරු කිරීමේ අවසාන ප්‍රයත්නය වශයෙන් අටළොස් විය ඉක්ම වූ හැම පිරිමියෙක් ම මරා දැමීය. හැම ගෙයක් ම දවා අළු කරන ලෙස ද හැම ගසක් ම කපා බිම හෙලන ලෙස ද කුඹුරු පාළු කරන ලෙස ද ඉඩකඩම් රාජසන්තක කරන ලෙස ද නියෝග කරන ලදී. මේ නියෝග අකුරට ම ක්‍රියාත්මක කරන ලදී. සේනාපති රොබට් බ්‍රවුන්රිග් පෙරදිග ප්‍රබලතම සටනින් ජයග්‍රහණය කළේ ඔය ආකාරයටය.” මේ අය තමයි අපිට අද මානව හිමිකම් ගැන උගන්වන්න එන්නේ…

Comments Off on මේ ජාතිය නැගිටින්නේ ඉතිහාසය මතමයි

මේ රටේ හැම කෙනෙක්ම මහාවංශය අතට ගත යුතුයි

2018-11-01T15:36:28+05:30October 28th, 2016|Divaina Articles|

එතකොට යුරෝපීය ජාතිකයන් ශත වර්ෂ තුනක් මුළුල්ලේ උත්සාහ කොට තිබෙන්නේ කුමටද? සිංහල රාජවංශය නැති කිරීමට යි. බුදු සසුන නැති කිරීමට යි. ඔවුන් දිගින් දිගට ම තමන්ගේ උපායික මාර්ගයන් සිංහලයන් ලවා ම ක්‍රියාත්මක කොට දැන් ජාතියක් ලෙස අපි අසීරු තත්ත්වයකට පත්ව සිටිනවා. අපේ රටේ සරසවි අධ්‍යාපනය තුළ සිදුකරන්නේ පවතින සම්ප්‍රදායට අභියෝග කිරීමයි. ඒ අය හිතන්නේ, එය තම විචාර බුද්ධියේ වර්ධනීය අවස්ථාවක් බවයි.

Comments Off on මේ රටේ හැම කෙනෙක්ම මහාවංශය අතට ගත යුතුයි

තිසරණයේ අනුහසින් රැකුණු නන්දිය සිටුවරයා

2020-05-21T18:06:17+05:30June 23rd, 2016|දහම් ලිපි සරණිය|

පින්වතුනේ, පින්වත් දරුවනේ, සරණ කියන්නේ හැබෑම රැකවරණයක්. ගින්නට ළං නොවන මැස්සන් වගේ හොඳින් තිසරණයෙන් රැකවරණය තිබෙන කිසි කෙනෙක් ළ ඟට අනතුරු ළං වෙන්නේ නෑ. නන්දිය උපාසක බේරුනේම තිසරණ ආනුභාවයෙන් ම යි. නන්දිය සිටුවරයා ඉතා සුවසේ ගෙදර පැමිණියා. බිරිඳ තමන්ට සිදු වූ සියලු බලපෑම් ගැන විස්තර කළා. ඔවුන් සුවසේ පින් දහම් කරගෙන සිල් ගුණදම් රැකගෙන මිනිස් ලොවින් සමුගෙන දෙවියන් අතර උපන්නා.

රුවන් සිරස පාද සෙත් ශාන්තිය

2018-11-22T14:03:24+05:30June 7th, 2016|දහම් ලිපි සරණිය|

මේ වනාහී අභාවයට පත් එක්තරා උපාසක මහතෙකුගෙන් ලැබුනු සෙත් […]

Comments Off on රුවන් සිරස පාද සෙත් ශාන්තිය

අනුහස් පිරුණු සත්‍යක්‍රියාව

2018-11-10T10:31:22+05:30January 18th, 2016|දහම් ලිපි සරණිය|

ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට […]

මොකක්ද මේ ක්ෂණ සම්පත්තිය ?

2018-10-30T10:41:40+05:30December 18th, 2015|දහම් ලිපි සරණිය|

ක්ෂණය යනු මොහොතකි. එ් මොහොත සැණෙකින් ගිලිහී යා හැකිය. එ් නිසා යම් කෙනෙකුට යම් මොහොතක […]

Go to Top