15 සුඛ වර්ගය

15-7. එක්තරා උපාසකයෙකුගේ කථා වස්තුව-ධම්මපදය

2020-10-08T19:43:10+05:30April 26th, 2020|15 සුඛ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයාට සෙතසුව සැළසීම පිණිස තමයි ජීවිතය කැප කළේ. ඇතැම් අවස්ථාවලදී කවුරුන් හෝ අඩුගණනේ සෝවාන් ඵලයටවත් පත්වීමට පින තියෙනවා නම් ඒ තැනැත්තා වෙනුවෙන් ඕනෑම දුරක් යන්න පෙළඹෙනවා.

15-6. සැදැහැවත් කුලදැරියකගේ කථා වස්තුව- ධම්මපදය

2020-12-05T14:57:46+05:30April 19th, 2020|15 සුඛ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

අලුත් මනාලියත් ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුක්තයි. ඈ ලස්සන ඇඳුමක් ඇඳගෙන භාග්‍යවතුන් වහන්සේටත්, භික්ෂු සංඝයාටත් ඇප උපස්ථාන කරමින් කඩිනමින් එහාට මෙහාට යනවා. ඇය සරණ පාවාගත් තරුණයා ඇය කෙරෙහි ලොල් සිතින්මයි වාසය කළේ.

15-5. ජය පැරදුම ගැන කථා වස්තුව-ධම්මපදය

2020-10-08T20:26:46+05:30April 17th, 2020|15 සුඛ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ඉස්සර කාලෙත් යුද්ධ ඇතිවුණා. හැමදාමත් යුද්ධ තියෙනවා. සමහරු පරදිනවා. සමහරු දිනනවා. ඉතින් මේ ජය පරාජ දෙක තුළ හටගන්නා අර්බුදවලට ලොව හැමදාම මැදිහත් වෙනවා. බුද්ධ කාලයේත් යුද්ධ හටගත්තා. මේ විදිහටම ප්‍රශ්න ඇතිවුණා. මෙයත් එවැනි කථාවක්.

15-4. මාරයාගේ කථා වස්තුව-(මාර විෂය හරි පුදුමයි)

2020-10-12T20:08:13+05:30April 14th, 2020|15 සුඛ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පින්වතුනේ, පින්වත් දරුවනේ, මේ ලෝකයෙහි මාර විෂය කියා දෙයක් තියෙනවා. මාර විෂය කියන්නේ මාරයාට බලපවත්වන්නට පුළුවන් යම් දෙයකට ද, එයටයි. මාරයා කියලා කෙනෙකු ලෝකයේ සිටින බව බුදුරජාණන් වහන්සේ ඉතා පැහැදිලිව වදාළා. ඔහුගේ බලපුළුවන්කාරකම් ගැනත් වදාළා.

15-1,2,3. ඤාති කෝළාහලය සංසිඳවීම ගැන කථා වස්තුව

2020-10-03T20:52:20+05:30April 12th, 2020|15 සුඛ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

බුදුරජාණන් වහන්සේ පහළ වුණු ශාක්‍ය වංශයට හැම අතින්ම යහපතක්මයි වුණේ. උන්වහන්සේ නිසා හැම දෙනාටම සෙත සැළසුණා. එක් වතාවක ශාක්‍ය වංශිකයනුත්, කෝලිය වංශිකයනුත් ලේ වැගිරෙන භයානක යුද්ධයකට සූදානම් වුණා. බුදුරජාණන් වහන්සේ තමයි එයට මැදිහත් වෙලා සංසිඳෙව්වේ.

Comments Off on 15-1,2,3. ඤාති කෝළාහලය සංසිඳවීම ගැන කථා වස්තුව
Go to Top