අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය

13-06. අප්‍රමාදය(මිදුල අමදින තෙරුන්ගේ කථා වස්තුව)

2020-10-17T16:14:31+05:30August 20th, 2019|13 ලෝක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ඕනම වැඩක් කළ යුත්තේ එක්තරා ප්‍රමාණයකටයි. සමහර දරුවන් කොම්පියුටර් ක්‍රීඩාවන්ට පෙළඹෙනවා. තමන්ගේ පාසැල් කටයුතු පවා අතපසු කරනවා. තව සමහර අය අතුගාන්න පෙළඹෙනවා. දවසම අතුගගා ඉන්නවා...

Comments Off on 13-06. අප්‍රමාදය(මිදුල අමදින තෙරුන්ගේ කථා වස්තුව)

13-05. අභයරාජකුමාර කථා වස්තුව-ධම්මපදය

2020-10-21T22:29:40+05:30August 18th, 2019|13 ලෝක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ඇතැම් විට අපේ ජීවිතයට බැරෑරුම් කරදර සිද්ධ වෙනවා. අපි ගොඩාක් ආදරය කරන අය අනපේක්ෂිත මොහොතක අපෙන් වෙන් වෙනවා. එතකොට අපට දරාගන්න බෑ. සුනාමියක් වගේ ඇවිත් අපිව තනිකරලා අපේ අදරැති හැමෝම....

Comments Off on 13-05. අභයරාජකුමාර කථා වස්තුව-ධම්මපදය

13-04. ප්‍රඥාව-විදසුන් වැඩූ පන්සියයක් භික්ෂූන්ගේ කථා වස්තුව

2020-11-12T10:25:44+05:30August 17th, 2019|13 ලෝක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

බුද්ධ කාලේ ගොඩාක් පින්වන්තයින් ඉපදිලා හිටියා. ඔවුන්ගේ බලවත් පුණ්‍ය මහිමය නිසාම ඉතාම පහසුවෙන් ගිහි ජීවිතය අත්හරින්න පුළුවන් වුණා. ලෞකික බැඳීම සිඳ බිඳ දමන්නට පුළුවන් වුණා. සිල් රැකගන්නත්, සිහි නුවණ....

Comments Off on 13-04. ප්‍රඥාව-විදසුන් වැඩූ පන්සියයක් භික්ෂූන්ගේ කථා වස්තුව

13-02,03. සුද්ධෝදන රජු-(සුදොවුන් නිරිඳුන්ගේ කථා වස්තුව)

2020-11-12T22:08:06+05:30August 12th, 2019|13 ලෝක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ඇත්තෙන්ම මහා මාන්නයකින් සිටි ශාක්‍ය වංශිකයන් වෙනස් වී ගිය අයුරු අපටවත් හිතාගන්න අමාරුයි. අන්තිමේදී හැමෝම වගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට පත්වුණා. වැඩි පිරිසක් මගඵල ලැබුවා. සසරෙන් එතෙර වෙන....

Comments Off on 13-02,03. සුද්ධෝදන රජු-(සුදොවුන් නිරිඳුන්ගේ කථා වස්තුව)

13-01. පොඩිනම ගැන කථා වස්තුව

2020-11-28T22:11:26+05:30July 29th, 2019|13 ලෝක වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

පොඩි දරුවන් අතින් නොදැනුවත්කමින් අඩුපාඩු සිදුවෙනවා. පොඩිනමලා අතිනුත් අඩුපාඩු සිදුවෙනවා. එතකොට වැඩිහිටියන් කළ යුත්තේ ඒ පොඩි දරුවන්ගේ අනාගතය ගැන සළකා නුවණින් යුතුව අවවාද කිරීමයි. එසේ නොවුණොත් ඒ පොඩි දරුවන්ට දුක හිතෙනවා ....

Comments Off on 13-01. පොඩිනම ගැන කථා වස්තුව

12-10. අප්‍රමාදී වූ භික්ෂුවගේ කථාව(අත්තදත්ථ තෙරුන්ගේ කථා වස්තුව)

2020-11-30T14:24:50+05:30July 24th, 2019|12 අත්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

සමහර අයට කරදරයක් වුණොත් තමන්ගේ වැඩකටයුතු අත්හරිනවා. සංවිධානය කරපු දේවල් අත්හරිනවා. අර කරදරයේ කොටස්කාරයෝ වෙලා කතාබස් කරමින් කල් ගෙවනවා. මරණයක් වුණොත් රැකීරක්ෂාවල් අත්හැරලා....

Comments Off on 12-10. අප්‍රමාදී වූ භික්ෂුවගේ කථාව(අත්තදත්ථ තෙරුන්ගේ කථා වස්තුව)

12-9. චූල කාල උපාසකතුමාගේ කථා වස්තුව

2020-11-30T14:47:31+05:30July 21st, 2019|12 අත්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“මහණෙනි, චූල කාල උපාසකතුමා බේරුණේ වතුර ගෙනියන දාසියන් නිසාත්, තමනුත් පවක් නොකළ නිසාත් තමයි. මේ වගේ තමයි තමන් කරන පව්වලින්ම සත්වයන් නිරයේ යනවා, කිලුටු වෙලා යනවා. තමන් කරන කුසල්වලින්ම.....

Comments Off on 12-9. චූල කාල උපාසකතුමාගේ කථා වස්තුව

12-8. කාල තෙරුන්ගේ කථා වස්තුව

2020-12-02T19:59:18+05:30July 18th, 2019|12 අත්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

ඇතැම් භික්ෂූන් වහන්සේලාට විතරක් නෙවෙයි ගිහි අයටත් ඇතැම් විට තමන්ගේ මව්පියන් වගේ පිටස්තර අය සළකනවා. ‘අනේ මෙයා මගේ දරුවෙක් වගේ’ කියලා ඉගෙන ගන්න උදව් කරනවා. තවත් උපකාර කරනවා. මේ ස්වාමීන් වහන්සේ ‘මගේ දරුවෙක්.....

Comments Off on 12-8. කාල තෙරුන්ගේ කථා වස්තුව

12-7. දේවදත්ත ගැන කථා වස්තුව

2020-12-04T14:15:44+05:30July 14th, 2019|12 අත්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

මොහුගේ කතාවට නවක භික්ෂූන් වසඟ වුණා. ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දැන් ලාභසත්කාරවලට ඇලී වාසය කරන බවත්, එනිසා ඔහුගේ ශ්‍රාවකයන්ට නිවන් මග ප්‍රමාද බවත්, තමන් විසින් ඉදිරිපත් කළ මේ පංච ප්‍රතිපත්තිය හේතුවෙන් වහ වහා සසර.......

Comments Off on 12-7. දේවදත්ත ගැන කථා වස්තුව

12-6. දේවදත්තගේ කථා වස්තුව

2020-02-14T21:25:12+05:30July 3rd, 2019|12 අත්ත වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"පාපී ගතිගුණ ඇති, දුස්සීල වූ, ලාභ සත්කාර කෙරෙහි විකෘති ආශාවකින් පෙළුණු මේ දේවදත්තයා අජාසත් කුමරාවත් නොමග යැව්වා. රැවැට්ටුවා. ඒ හේතුවෙන් මහත් වූ ලාභසත්කාරයක් උපද්දවාගත්තා. අජාසත්ව තම පියාව ඝාතනය කරන්නත් පෙළඹෙව්වා."

Go to Top