නවතම පුවත්

සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය 2015

2018-11-22T21:54:34+05:30March 28th, 2015|News, නවතම පුවත්|

සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය පුණ්‍ය‍ෝත්සවය නිමිත්තෙන් පැවති දේශයේ අලුත් සහල් අස්වැන්න බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කිරීම ශ්‍රී බුද්ධ වර්ෂ 2558ක් වූ බක් පුර අටවක පෝ දින හෙවත්, ව්‍යවහාරික වර්ෂ 2015 මාර්තු මස 27 වැනි දින දී දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සම්පූර්ණ විය.

පුස්තකාලය සහිත සංඝාවාස ගොඩනැගිල්ල

2018-11-01T20:04:12+05:30March 27th, 2015|News, නවතම පුවත්|

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ ගෞරවණීය මහා සංඝ රත්නයේ පහසුව පිණිස ඉදිවූ පුස්තකාලය සහිත සංඝාවාස ගොඩනැගිල්ලේ කටයුතු සඳහා දායකත්වය ලබාදෙමින් ගෞතම බුදු සසුනේ දියුණුව වෙනුවෙන් තම ධනය හා ශ්‍රමය යෙදවූ එම සැදැහැවතුන් සැමට අපගේ කෘතවේදී පුණ්‍යානුමෝදනාව!

අභිනව දාන ශාලාව සඳහා ආසන පූජා කිරීමේ පින්කම

2018-11-01T18:42:08+05:30January 31st, 2015|News, නවතම පුවත්|

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ ගෞරවණීය මහා සංඝ රත්නය උදෙසා ඉදිවෙමින් පවතින අභිනව දාන ශාලාව සඳහා ආසන 250 ක් පූජා කිරීමේ මහඟු පින්කම පසුගිය ජනවාරි මස 31 වන දින සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගා පරිශ්‍රයේදී සිදු කෙරිනි.

Comments Off on අභිනව දාන ශාලාව සඳහා ආසන පූජා කිරීමේ පින්කම
Go to Top