දුරුතු පුර පසළොස්වක

When

January 13, 2025    
All Day

Event Type

ජනවාරි 13 සඳුදා පූ.භා. 05:03 පසළොස්වක ලබා 14 අඟහරුවාදා පූ.භා. 03:56 ගෙවේ.

පින්බර දුරුතු පුන් පොහෝ දින

  • ගෞතම බුදුරජුන්ගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ ශ්‍රී සම්බුද්ධත්වයෙන් මාස අටක් ගතවූ තැන එළැඹි දුරුතු පුන්පොහෝ දින ය.
  • සුමන සමන් දෙව් රජුන්ගේ ඉල්ලීමකට අනුව බුදුරජාණන් වහන්සේ විසින් ලබාදුන් කේශ ධාතු තැන්පත් කරවමින් මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකරණු ලැබුවේ ද එම දුරුතු පුන් පොහෝ දා ය. මහියංගණ චෛත්‍ය රාජයාණන් වහන්සේ තුළ පසු කලෙක සර්වඥ ග්‍රීවා ධාතූන් වහන්සේ ද තැන්පත් කරනු ලැබීය.

දුරුතු පොහොය වර්ණනාව ලිපියට >>