2016 අපේ‍්‍රල් මස 02 වන දින ශ‍්‍රී පාද පත්මය වන්දනා කිරීමට පැමිණෙන සැදැහැවතුන් හට අතවැලක් වෙමින් සැරයටි 2000ක් පමණ ලබාදීමත්, සිරිපා කරුණා කිරීමට පැමිණෙන සැදැහැවතුන් හට රොටී වැනි සරල කෙටි ආහාරයක් ලබා දීමත්, ගිලන්පස ආදිය ලබාදීමත්, ඖෂධ ප‍්‍රතිකාර ලබාදීමත් සිදුකරන්නට යෙදුණා. ශ්‍රී පාද අඩවියේ දන්සැල
මෙලෙස අප රැස්කළ සියලු පින් සියල්ලෝ අනුමෝදන් වෙත්වා…!
Leave A Comment