පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2016-07-19 වන ඇසළ පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී ආනන්ද සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනය. මෙම දේශනයෙන් විස්තර කෙරෙන්නේ සසර සැරිසරා යන සත්වයාව සතර අපායෙන් මුදවන උතුම් සෝතාපත්ති අංගයන් ගැනය.
Leave A Comment