පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2018-05-29 දින අධි පොසොන් පුන් පොහෝදා පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී අසිබන්ධක සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනය
මෙම සූත්‍ර දේශනාවෙහි විස්තර වන්නේ බාහිර පුද්ගලයෙකුගේ හෝ පිරිසකගේ ප්‍රාර්ථනාව හේතුවෙන් හෝ ආයාචනාව හේතුවෙන් හෝ කෙනෙකු මරණින් මතු සුගතියට හෝ දුගතියට නොයන බවත් ඒ ඒ පුද්ගලයා විසින් මේ ජීවිතයේදී සිත – කය – වචනය මුල්කොටගෙන කරන්නා වූ ක්‍රියාව හේතුවෙන් ම ඔහුගේ හෝ ඇයගේ පරලොව උපත තීරණය වන බවයි.
Leave A Comment