පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ගිරිමානන්ද සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනාවකි. ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ දැඩි සේ රෝගාතුර වී සිටි අවස්ථාවක බුදුරජාණන් වහන්සේ විසින් වදාළ මෙම දේශනාව ආනන්ද ස්වාමීන් වහන්සේගේ මුවින් අසා ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම සුවපත් භාවයට පත්වූහ.

Subscribe to our YouTube Channel

හඬපටය ශ්‍රවණය කරන්න