පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පඤ්ච භයවේර සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනාවකි

භය ‌වෛර ඇතිකරවන පස් කරුණෙන් වැළකී, සෝතාපත්ති අංග සතරෙන් යුක්ත වී, ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නා ආර්ය ශ්‍රාවකයා සතර අපායෙන් සදහටම නිදහස් වී සුගති රැකවරණය ලබා සෝවාන් (සෝතාපන්න) පුද්ගලයෙක් බවට පත්වෙන ආකාරය මෙම පඤ්ච භයවේර සූත්‍රයෙන් විස්තර වේ.

Subscribe to our YouTube Channel

හඬපටය භාගත කරගන්න

මෙම ධර්ම දේශනාව ඇතුලත් සදහම් ග්‍රන්ථය

විමසීම්

මහාමේඝ ප්‍රකාශකයෝ,
වඩුවාව, යටිගල්ඔලුව, පොල්ගහවෙල.
දුරකතන – (+94) 37 205 3300
(+94) 76 8255 703
ඊමේල් – mahameghapublishers@gmail.com

ත්‍රිපිටක සදහම් පොත් මැදුර
අංක 70/A/7/OB, YMBA ගොඩනැගිල්ල, බොරැල්ල, කොළඹ 08
දුරකතන – (+94) 77 47 47 161
(+94) 11 425 59 87
ඊමේල් – thripitakasadahambooks@gmail.com

තැපැල් මගින් නිවසට ම ගෙන්වා ගැනීම සඳහා විමසන්න – (+94) 76 8255 703