පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් ආලවක සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනාවකි

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අනුත්තරෝ පුරිසදම්මසාරථී ගුණයත් – මේ ලෝකයේ කිසිවෙකුට දමනය කිරීමට නොහැකි, අතිශය භයානක, අවිනීත, බිහිසුණු ආලවක නමැති යක්ෂයා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ දමනය වී මාර්ගඵලලාභී ශ්‍රාවකයෙක් වන ආකාරයත් – ආලවක යක්ෂයාට බිලි දීම පිණිස ගෙන ආ කුඩා ආලවක කුමරු හත්ථක ආලවක නමින් පන්සියයක් උපාසකවරු පිරිවරාගත් අනාගාමී උපාසකයෙක් වී මේ බුද්ධ සසුනේ අග තනතුරක් ලබන ආකාරයත් මෙම ආලවක සූත්‍රයෙන් විස්තර වේ.

Subscribe to our YouTube Channel

හඬපටය භාගත කරගන්න

මෙම ධර්ම දේශනාව ඇතුලත් සදහම් ග්‍රන්ථය

විමසීම්

මහාමේඝ ප්‍රකාශකයෝ,
වඩුවාව, යටිගල්ඔලුව, පොල්ගහවෙල.
දුරකතන – (+94) 37 205 3300
(+94) 76 8255 703
ඊමේල් – mahameghapublishers@gmail.com

ත්‍රිපිටක සදහම් පොත් මැදුර
අංක 70/A/7/OB, YMBA ගොඩනැගිල්ල, බොරැල්ල, කොළඹ 08
දුරකතන – (+94) 77 47 47 161
(+94) 11 425 59 87
ඊමේල් – thripitakasadahambooks@gmail.com

තැපැල් මගින් නිවසට ම ගෙන්වා ගැනීම සඳහා විමසන්න – (+94) 76 8255 703