පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2018-01-21 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති මාසික දහම් වැඩසටහනේදී මග්ග සංයුත්තයට ඇතුලත් විභංග සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනය.
මෙම සූත්‍රයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක් එක් මාර්ග අංගයන් ගැන විස්තර වශයෙන් සඳහන් වේ.
● සම්පූර්ණ ධර්ම දේශනය ශ්‍රවණය කරන්න »
උතුම් තුනුරැවනට මාගේ නමස්කාරය වේවා.පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා.සුවපත් වේවා.දීර්ඝායුෂ ලබත්වා.මේ උතුම් සසුන් කෙත තව තවත් පෝෂණය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.මේ උතුම් පින ඔබ වහන්සේටද මේ සදහා දායක වු සියලු දෙනාටද සවන් දුන් සියලු දෙනාටද නිර්වාණාවබෝධය පිනිසම හේතු වේවා.සාදු!සාදු!සාදු!!!