පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් අංගුත්තර නිකායේ, සත්තක නිපාතයෙහි ඇතුලත් සත්ත සුරියුග්ගමන සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනාවකි.

මෙම සූත්‍රයේදී අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ඉරවල් සතක් පායා මේ මහා පෘථිවිය මුළුමනින් ම විනාශ වී යන ආකාරයත් ඒ තුළින් සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවයත් මනාකොට පෙන්වා දෙනු ලබයි.

Subscribe to our YouTube Channel

හඬපටය ඩවුන්ලෝඩ් කරගන්න

මෙම ධර්ම දේශනාව ඇතුලත් සංයුත්ත තැටිය

විමසීම්

මහාමේඝ ප්‍රකාශකයෝ,
වඩුවාව, යටිගල්ඔලුව, පොල්ගහවෙල.
දුරකතන – (+94) 37 205 3300
(+94) 76 8255 703
ඊමේල් – mahameghapublishers@gmail.com

තැපැල් මගින් නිවසට ම ගෙන්වා ගැනීම සඳහා විමසන්න – (+94) 76 8255 703