පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2018-05-20 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති මාසික දහම් වැඩසටහනේදී පඤ්චභයවේර සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනය
භය වෛර ඇතිකරවන පස් කරුණෙන් වැළකී, සෝතාපත්ති අංග සතරෙන් යුක්ත වී, ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නා ආර්ය ශ්‍රාවකයා සතර අපායෙන් සදහටම නිදහස් වී සුගති රැකවරණය ලබා සෝවාන් (සෝතාපන්න) පුද්ගලයෙක් බවට පත්වෙන ආකාරය මෙම දෙසුමෙන් විස්තර වේ.
● සම්පූර්ණ ධර්ම දේශනය ශ්‍රවණය කරන්න »
Garuthara swameen wahansa,
Oba wahanseta pin sidu wewa! Uthum wu sri sddharmaya pracharaya kireemata thawa thawath shakthiya dhairyaya niduk nirogi deergayusha labewa!
Sadhu…. Sadhu… Sadhu…