‘Islam-ඉස්ලාම්’ යන මෙම වචනයේ තේරුම ඔවුන් අදහන ‘එකම දෙවියා’ යන සංකල්පයට සම්පූර්ණයෙන්ම අවනත වීමයි.

මෙකී ආගමේ නිර්මාතෘවරයා අරාබි ජාතිකයෙකි. නමින් මොහොමඩ් ය. දෙවියන් විසින් මිනිස් ලොවට එවන ලද වක්තෘවරයා යන අර්ථයෙන් ‘නබී’ යැයි කියනු ලැබේ. එනිසා මොහු හඳුන්වන්නේ ‘මොහොමඩ් නබී’ නමිනි.

වත්මන් සෞදි අරාබියේ මක්කම ප්‍රදේශයේ ක්‍රි.ව. 570 දී උපන් මොහු ‘හීරා’ නමැති කන්දේ සිටි රාත්‍රියකදී ‘ගේබ්‍රියෙල්’ නමැති දේවදූතයෙකුගේ මාර්ගයෙන් ‘අල්ලා’ නමැති දෙවියෙකුගේ ප්‍රකාශ මොහු වෙත ලැබුණු බව කියනු ලැබේ. ඒ ක්‍රි.ව. 610 සිට ය. ඒ අල්ලා දෙවිගේ අණපනත් ඇදහීම් සියල්ල ‘Islam-ඉස්ලාම්’ නමි. මෙකී දෙවියාගේ පූර්ණ සහයෙන් මොහු තම ඇදහීම පතුරුවාලීමට ලේ වැගිරුණු මහ යුද්ධ කළ අතර දස වසරක පමණ අරගලයකින් පසු ජයග්‍රහණය කළේය. ක්‍රි.ව. 632 දී මොහු මරණයට පත්වන විට සමස්ත අරාබිය ම Islam-ඉස්ලාම් අධිරාජ්‍යයක් දක්වා දියුණු කොට එය තමාගේ අණසක යටතේ පවත්වන්නට මොහු සමත් විය. මොහු පළමු Islam-ඉස්ලාම් අධිරාජයා ය. ඉස්ලාමය දරුණු නීතිවලට යටත් ඇදහීමකින් යුතු දේශපාලන ක්‍රමයකි.

නබීතුමා ගේබ්‍රියෙල්ගේ මාර්ගයෙන් අල්ලාගෙන් ලද පණිවිඩ, අණපනත් ඇතුලත් සියලු ඇදහීම් අන්තර්ගතව තිබෙන්නේ කුරාණය නමැති ග්‍රන්ථයේ ය. එය ඔවුන්ට ශුද්ධ ග්‍රන්ථයකි. එයට පමණක් නොදෙවෙනි තව ග්‍රන්ථයක් ඇත. එය හඳුන්වන්නේ ‘හදීත්-හදීස්’ නමිනි. ‘සුන්නහ්’ කියා ද හදීස්වලට කියනු ලැබේ. එහි ඇතුලත් වන්නේ මොහොමඩ් නබීගේ පැනවීම්, අදහස්, අණපනත් වන අතර එය වරින්වර නායකත්වයට පැමිණි Islam-ඉස්ලාම් ආගමික නායකයන්ගේ අණපනත්වලින් පෝෂිතව ඇත. ෂාරියා නීතිය ද සඳහන් වන්නේ හදීස්වල ය.

මොහොමඩ් නබීගේ මරණයෙන් පසු ඉස්ලාම් සමාජය දෙකොටසකට වෙන් විය. එය සුන්නි, ෂියා වශයෙන් හඳුන්වනු ලැබේ.

සුන්නි

ලොව සිටින බහුතර මුස්ලිම් ජනයා අයිති වන්නේ සුන්නි නිකායට ය. නබීතුමා පනවන ලද අණපනත්වලට ‘සුන්නහ්’ කියනු ලැබේ. මෙකී සුන්නහ් හෙවත් හදීස්වලට අනුව නබීතුමාග් සම්ප්‍රදාය තුළ ජීවත්වීම සුන්නි යන අරාබි වචනයේ තේරුමයි. සුන්නි භක්තිකයන් විශ්වාස කරන්නේ නබීගේ මරණයෙන් පසු ඉස්ලාම් අධිරාජ්‍යයේ දෙවෙනි පාලකයා වූයේ ‘අබු බකර්’ නමැත්තා බවයි.

ෂියා

මොවුන් විශ්වාස කරන්නේ නබීගේ මරණයෙන් පසු ‘අලි ඉබ්න් අබු තාලීබ්’ නමැත්තා දෙවෙනි අධිරාජයා වූ බවයි. ෂියා යන වචනයේ තේරුම ජීවත්වීමේ කුසලතාවය යි. ෂියා මුස්ලිම්වරු පිළිගන්නේ කුරාණය පමණි. හදීස් නමැති දෙවෙනි ග්‍රන්ථයට ඔවුහු එතරම් සැලකිල්ලක් නොදක්වති. ඔවුන් කියන්නේ දෙවියන්ගෙන් කෙළින්ම ලැබුණු පණිවිඩය ඇතුලත් කුරාණය තමන්ට ප්‍රමාණවත් බවයි. එමෙන්ම නබීවරයා මරණයට පෙර ‘අබු තාලීබ්’ ඊළඟ පාලකයා හැටියට පත්කළ බවයි.

මේ මූලික බෙදීම නිසා බහුතර සුන්නිවරුත් සුළුතර ෂියාවරුත් අතර සිදුවූ ලේ වැගිරෙන යුද්ධ අපමණ බව මුස්ලිම් ඉතිහාසය පෙන්වා දෙයි. ලෝක මුස්ලිම් ජනග්‍රහණයෙන් 90% කට ආසන්නව වාසය කරන්නෝ සුන්නිවරු ය. ලංකාවේ ද සිටින බහුතරය සුන්නි ජනයා ය.

හදීස්

මෙය කුරාණයට අමතරව ඇති ඔවුන්ගේ ශුද්ධ ග්‍රන්ථය යි. සුන්නිවරු වැඩිපුර ඇදහීමට යොමු වී ඇත්තේ කුරාණයේ අටුවාවක් බඳුව පිළිගන්නා හදීස් ය. නබීගේ මරණින් පසු ජීවත් වූ මුස්ලිම් නායකයන් නබීගේ ජීවන රටාව, ඔහුගේ ජීවිතයට අදාළ සිදුවීම්, ප්‍රකාශ, ඔහුගේ අණපනත් ආදිය එකතු කොට සකස්කරගත් ග්‍රන්ථය මෙයයි.

අරාබි නිරුදක කතරින් පහළ වූ Islam-ඉස්ලාම් ධර්මය පතුරුවන ලද්දේ රුධිරය මතිනි. ඔවුන්ට කුරාණය හා කඩුව යනු එකම කාසියක දෙපැත්ත බඳු ය. ඉස්ලාමය පැතිරවීම සඳහා ඔවුන් විසින් බෙලි කපා මරණ ලද අන්‍ය ආගමිකයන්ගේ ගණන කෝටි ගණනිනුත් ගණන් කොට අවසන් කළ නොහැකිය.

වහාබිවාදය

‘වහාබිවාදය’ ගැන කියන්ට පළමුව ‘සලෆිවාදය’ ගැන අනිවාරයෙන්ම දැනගත යුතුය. එය ද එකම කාසියක දෙපැත්ත බඳු ය. නබීවරයාත් ඔහුගේ මුල් පරම්පරා තුනක පමණ ප්‍රධානීනුත් පමණක් සැබෑ බැතිමත් මුසල්මානුවන් ලෙස පිළිගනු ලැබේ. ඔවුන්ව හඳුන්වන්නේ ‘සලාෆ් අල් සලීහ්’ නමිනි. යම් මුසල්මානුවෙක් තමාත් ඒ පැරණි සැබෑ බැතිමත් මුසල්මානුවන්ගේ මාර්ගය අනුගමනය කරන්නෙකි යැයි තමාව හඳුන්වා ගැනීමට කියන්නේ තමනුත් සලාෆිවරයෙක් බවයි.

මෙකී සලාෆිවරුන්ගේ අදහස ඒ මුල් තුන්පරපුර පමණක් පිරිසිදුව මුස්ලිම්වරු ලෙස සිටි බවයි. ඉන් පසු ක්‍රමයෙන් නබීතුමාගේ අදහස්වලින් බැහැර වූ නොයෙක් මිසදිටු ඇදහිලි, සොහොන් කොත් වැඳීම, ජපමාල දැරීම, භාවනා කිරීම, සුරතල් සතුන් ඇති කිරීම ආදී මුසල්මානුවන්ට අයිති නැති දේවල් ක්‍රමයෙන් මුස්ලිම් සමාජයට වැද්දගත් බව මොවුන්ගේ අදහස ය. එනිසා ඔවුන් කියන්නේ සලාෆි නොවන්නෝ අපිරිසිදු හා නොඇදහීමට අයත් මිසදිටුවන් බවයි. ඔවුන් ඉස්ලාම් ආගමට අයිති නැති බවයි.

සලාෆිවරු ඒ සියල්ල ප්‍රතික්ෂේප කරන අතර ‘තව්හිද්’ යනුවෙන් ‘එකම එක අල්ලා දෙවියන්’ පමණක් පිළිගනිති. ඒ සඳහා ඔවුන් වඩාත් උනන්දුවෙන් තෝරාගත්තේ සැබෑ බැතිමත් මුසල්මානුවෙක් වීමට නම් හදීස්වල ඇති අණපනත් අන්තයට ම අදහාගැනීම යි.

වහාබිවාදයේ පැන නැගීම

තමන් සැබෑ බැතිමත් සලාෆිවරුන් යැයි කියාගත් සමාජයේ ක්‍රි.ව. 1702 දී පමණ ‘මොහොමඩ් ඉබන් අබ්ද් අල් වහාබ්’ නමැත්තා උපන්නේය. මොහු ක්‍රමයෙන් මුස්ලිම් පඬිවරයෙක් වන විට තමා වටා සිටින ඉස්ලාම් ආගමිකයන් ඉතා අපිරිසිදු ඇදහීම් කරන අය බවත් හොඳින් හෝ නරකින් ඔවුන්ව සැබෑ මුසල්මානුවන් කළයුතු බවත් දැඩිව අදිටන් කරගත්තේය. තම මතය නොපිළිගන්නවුන් සැබෑ ඉස්ලාමය නොපිළිගන්නවුන් නිසා සියල්ලන් මරා දැමිය යුතු බව මොහුගේ අදහසයි. මොහු ‘කිතාබ් අල් තව්හීද්’ නමැති පොත ලිව්වේය. ‘එකම එක දෙවියා ඇදහීම පිළිබඳ ග්‍රන්ථය’ යනු එහි තේරුමයි. මොහුගේ කියමන් පිරිසිදු මුසල්මානුවෙක් වෙන්නට සිතා සිටි සියල්ලන්ගේ සිත් ඇඳ බැඳ ගත්තේය. තනිකර හදීස්වලින් ම ගත් මත කුරාණය හා සසඳා ඉදිරිපත් කිරීම මොහු විසින් කරන ලදී. මොහු නිතර කීවේ තමන් ඉදිරිපත් කරන මේ පිරිසිදු ඇදහීම මෙලොවත් පරලොවත් සාර්ථකත්වයට ඇති එකම යතුර බවයි. එනම්, අල්ලා හැර වෙනත් කිසිවෙකු මොනම ක්‍රමයකින් හෝ වැඳුම් පිදුම් කිරීම නොකළයුතු බවයි. ‍මොහුගේ මතයට අනුව අල්ලා විසින් සියලු මිනිසුන්ව මවා ඇත්තේ අල්ලාට හා නබීවරයාට පමණක් කීකරුව සිටීමට පමණි. එයින් බැහැරව කිසිවෙකුට හෝ වෙන ආගමක් අදහන්නට කිසිදු අයිතියක් නැත. අල්ලා හා නබීවරයාට ඇති බැඳීම උපදිනකොට ම මිනිසාට ඇති බැඳීමක් නිසා එයින් ගැලවීමට කිසිවෙකුට බැරි බව ය. මෙය එකම නීතිය යි. එනම්, අල්ලා මෙන්ම අල්ලාගේ දූතයා පමණක් විශ්වාස කිරීම යි. ඒ වෙනුවෙන් ඕනෑම කෙනෙකුව වැනසීම කළයුතු දෙයකි. මෙය වහාබ්වාදය යි. වහාබිවාදය යනු ඒ වහාබි නමැත්තා ඉදිරිපත් කළ මතය යි.

1924 දී සෞදි අරාබිය බිහිවීමෙන් පසු රජ වූයේ මෙකී වහාබ්වාදය පිළිගත් පිරිසයි. එනිසා සෞදි අරාබිය යනු ලොවෙහි බලවත් වහාබිවාදී රාජ්‍යයකි. එය වහාබිවාදයේ නිජබිමෙන් බිහිවූ බලාත්මක සුන්නි ඉස්ලාම් රාජ්‍යය යි.

සෞදි අරාබිය මෙකී වහාබි අන්තවාදය ලොව පුරා පැතිරවීම පිණිස සැබෑ මුස්ලිම් බැතිමතුන් බිහි කිරීම උදෙසා ඇදහිය නොහැකි ආකාරයෙන් ධනය වියදම් කරයි. මේවාට ගොදුරු වන්නේ දුර්වල නායකත්වයෙන් යුතු රාජ්‍යයන් ය. එකී රටවල් සුන්නි අන්තවාදී වහාබිවාදයට සරුබිම් වේ. තෙල් බලයෙන් ධනවත් වූ සෞදි අරාබිය වහාබි අන්තවාදය පැතිරවීම පිණිස වසරකට ඇමරිකානු ඩොලර් කෝටි දහසක් පමණ අන්තවාදීන් වෙත මුදාහරිනු ලබයි.

සෞදි රාජ්‍යයේ මුදල් බලයෙන් හා වහාබි අන්තවාදයෙන් පෝෂණය වන මුස්ලිම් තරුණයන්, දේශපාලඥයන්, වෛද්‍යවරුන්, නීතිවෘත්තිකයන්, ව්‍යාපාරිකයන්, උගතුන් ආදී ලොකු කුඩා සෑම කෙනෙක් ම ක්‍රමයෙන් යොමු වන්නේ තවුහිද් හෙවත් එකම එක දෙවියා ඇදහීමට යොමු නොවන සියලු දෙනා ‘ජිහාඩ්’ නැමති යුද්ධය තුලින් වනසා දැමීමට යි. එමෙන්ම හදීස්වල අණපනත්වලට අනුව ජීවත්වීමට ෂාරියා නීතිය ක්‍රියාත්මක කිරීමට යි. මේ සඳහා අනාගතය සූදානම් කිරීමක් වශයෙන් ‘මදර්සා’ නමැති ඉස්ලාමය උගන්වන පාසල් තුලින් අනාගත ජිහාඩ් යුද්ධයේ බිහිසුණු ගිණි පුපුරු සකසනු ලබත්.

තනිකර ඉස්ලාම් ලොවක් බිහිකිරීමේ දැවැන්ත සැලසුම උදෙසා සෞදි රාජ්‍යය පමණක් නොව බොහෝ ධනවත් මුස්ලිම්වරු පෞද්ගලිකවත් ඇප කැප වෙති. සිය මුස්ලිම් රාජ්‍යය පුළුල් කිරීම වෙනුවෙන් මොවුහු කාලය, ශ්‍රමය, ධනය, බලය, උපාය ආදී සියල්ල කැප කරති.

මෙකී වහාබිවාදය හා සලෆිවාදය සාර්ථක කරගැනීම උදෙසා විවිධ නම්වලින්, විවිධ ක්‍රමයෙන්, විවිධ රටාවෙන්, විවිධ මායාවෙන් ඔවුන් මිසදිටු යැයි සිතාගත් අන් සියලු ජනයා සංහාරය කිරීමට කළ හැකි සියලු දේ කරත්. තම අභිමතාර්ථය ඉටුකරගන්නා තුරු හඬා වැටෙමින් වුවත් අසරණ ලීලාවක් පෙන්වීම මොවුන්ගේ සිරිතයි. ඒ බලවත් වනතුරු පමණි. බලවත් වූ කල්හි ඔවුන්ගේ හදවත් නිරුදක වැලිකතර බඳු ය. එහි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ආදී තෙතබරිත පොළොව කිසිදා ඇති නොවේ. එහි ගස් කොළන් නැත. හුදු කෲරත්වය ම ඇත.

මෑතකදී බ්‍රිතාන්‍යයේ එක්තරා මහාචාර්යවරියක් කියා සිටියේ වහාබිවාදයෙන් සිය මිනිස්කම් සෝදාහළ මොවුහු තිරිසනුන්ටත් වඩා පහත් බවයි. සිංහලයාගේ ඡන්දයෙන් බලයට ආ නීච හිවල් සිංහල නායකයන් මෙවන් බිහිසුණු වහාබිවාදී අන්තවාදී රාජ්‍යවල ජීවත්වන මුසල්මානුවන්ට වහල් සේවයේ යෙදවීම පිණිස තෙරුවන් සරණ ගිය සිංහල කාන්තාවන් පිටත් කිරීම තරම් තවත් අවාසනාවක් මනුලොව ඇත්ද!

වහාබිවාදීන්ගේ ඡන්දයෙන් බලයේ සිටීම පිණිස කැසකවන නිවට නියාලු දියබරි සිංහල නායකයන්ට ශාප වේවා!

(අන්තර්ජාලය ඇසුරිනි)

ධනංජය වීරසිංහ නමැත්තා විසින් අප වෙත එවන ලද ලිපියකි.

මුල් පිටුවට