මණිමේඛලා

මණිමේඛලා2019-08-12T18:58:11+05:30

බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම

අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 14

අනේ ස්වාමීනී, ඔය මිනිහා මගෙන් ණය ගත්තු කෙනෙක්. වප් මඟුල කඩාකප්පල් කරන්ට හිතාගෙන වෙන්ට ඕනෑ මෙහෙම කරන්ට ඇත්තේ. ඒ මිනිහා මට අනතුරක් කරදරයක් පීඩාවක් කරලා සතුටු වෙන්ට ආසා ඇති. නමුත් ඒ මිනිහා මට මේ කොරලා තියෙන්නේ මහා උපකාරයක් ම යි!

August 2nd, 2017|1 Comment

නෙත් පසකින් වැඩ සිටියෝ අප මුනිඳාණෝ….

අනේ අපගේ ඒ භාග්‍යවතුන් වහන්සේ පස් පැහැ දිස්නා නෙත් සඟළින් යුතුව, දිව්‍ය නේත්‍රයෙන් යුතුව, ප්‍රඥා නේත්‍රයෙන් යුතුව, බුද්ධ නේත්‍රයෙන් යුතුව, සර්වඥ නේත්‍රයෙන් යන මේ පංච නේත්‍රයෙන් යුතුව වැඩ සිටියා නොවැ. අනේ ඒ මාගේ ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා!

August 2nd, 2017|1 Comment

අහෝ අසිරිමත්ය අපගේ භාග්‍යවතුන් වහන්සේ(අපේ ආච්චිගේ බණ කථාව – 11)

බුද්ධ රශ්මි මාලාවෙන් බබළන පුන් සඳ මඬල වන් මුව මඬල ඇති අප භාග්‍යවතුන් වහන්සේ ඉතා පියකරු ලීලාවෙන් පියුමක් මත වැඩහිඳිනා ආකාරය ඒ පුවරුකඬේ දිස්වෙලා තිබුනා නොවැ. ඒ විතරක් යැ! ශිව දෙවියෝ අප භාග්‍යවතුන් වහන්සේට දණ්ඩ නමස්කාරයෙන් වන්දනා කොරගෙන සිටින හැටිත් දිස්වුනා.

July 29th, 2017|Comments Off on අහෝ අසිරිමත්ය අපගේ භාග්‍යවතුන් වහන්සේ(අපේ ආච්චිගේ බණ කථාව – 11)

සදහම් පොත් පරිත්‍යාග – 2017 ජූලි

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ ජූලි මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 22 ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මේ යටතේ සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් [...]

July 19th, 2017|Comments Off on සදහම් පොත් පරිත්‍යාග – 2017 ජූලි

Life of the Buddha_Sinhala Dubbed 2D Movie

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ විශ්මිත ජීවන චරිතය තායිලන්තයේ ද්විමාණ සජීවීකරණ තාක්ෂණය ඔස්සේ රූපයට නඟා ‘මා විසින් මෙසේ අසන ලදී’ නමින් සිංහල භාෂාවෙන් එළිදැක්වුණු මෙම අපූර්ව චිත්‍රපටය ඕනෑම වයස් කාණ්ඩයක බුද්ධිමත් මිනිසුන්ට සම්බුදු චරිතාපදානය පිළිබඳ ඉතා පැහැදිලි අවබෝ්ධයක් ලැබෙනා අයුරින් සැකසී ඇත.

July 10th, 2017|Comments Off on Life of the Buddha_Sinhala Dubbed 2D Movie

ගංවතුර සහනාධාර බෙදාදීම

අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල, මාතර, රත්නපුර, කළුතර, ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයන්ට අයත් ගම් සහ නගර ගංවතුරෙන් සහ නායයෑම්වලින් යටවී ගියේය. තුන්සියයකට ආසන්න පිරිසකට තම ජිවිත අහිමි විය. දහස් සංඛ්‍යාත පිරිසක් උන්හිටි තැන් අහිමිව අන්ත [...]

June 7th, 2017|Comments Off on ගංවතුර සහනාධාර බෙදාදීම

සහන සේවා ව්‍යාපෘතිය

අප මාතෘභූමියට බලපා ඇති ගංවතුර සහ නාය යෑම් ආදී ස්වාභාවික විපත් හේතුවෙන් අසරණව සිටින අපේම සහෝදර ජනතාවට පිහිට සැළසීම සඳහා මහමෙව්නාව භාවනා අසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලයත්, තාවතිංස යාත්‍රා සංවිධානයත් එක්ව කඩිනම් සහනාධාර ලබා දීමේ ව්‍යාපෘතියක් දියත් [...]

May 30th, 2017|Comments Off on සහන සේවා ව්‍යාපෘතිය

ශ්‍රද්ධා වෙසක් කලාපය – ශ්‍රී බු.ව. 2561

එළැඹුණා වූ නව බුද්ධ වර්ෂය වෙනුවෙන් අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා පිණිස කඩුවෙල, හේවාගම සුපිහිටි මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපු පින්බිම කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ශ්‍රද්ධා වෙසක් කලාපය (මැයි 10) වෙසක් පුන් පොහෝ දින ආරම්භ [...]

May 16th, 2017|Comments Off on ශ්‍රද්ධා වෙසක් කලාපය – ශ්‍රී බු.ව. 2561

ශ්‍රී බුද්ධ වර්ෂ 2561- පින්බර වෙසක් මංගල්‍යය

අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පා වසර 2561 ක් සම්පූර්ණ වුණු ව්‍යවහාර වර්ෂ 2017 මැයි මස 10 වන දිනට යෙදුණු පින්බර වෙසක් පුන් පොහෝ දින උතුම් සම්බුදු තෙමඟුල සිහි කරමින් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ ආමිස හා [...]

May 11th, 2017|1 Comment

නෙත් පසකින් වැඩ සිටියෝ අප මුනිඳාණෝ….

එදා වෙසක් සඳ පායා ආ දවසක්. ආකහේ නැගී ගිය පුන්සඳ වටකුරුවට දිලිහී ගියා. තරුකැට නිවි නිවී දැල්වී ගියා. සුවඳ දිදී හමා ගියා සිහිල් පවන්. එදා තව්තිසාවේ සුධර්මා නමැති මැණික් පහයේ දෙව්සභාව රැස්වුණා. සිව්වරම් මහා දෙව්රජවරු [...]

May 11th, 2017|1 Comment
Go to Top