බෞද්ධ සාහිත්‍යයේ මිණිමෙවුල්දම
6-1. රාධ තෙරුන්ගේ කථා වස්තුව
ගුරුවරුන් අවවාද කරන්නෙත් යහපතටමයි. ගුරුවරු නොදන්නා දේ කියලා දෙනවා. නොදන්නා උදවිය හඳුන්වා දෙනවා. සමාජයේ ඉහළට යන්න අත දෙනවා. ඒ ගුරුවරු ශිෂ්‍යයන් හට තරවටු කළොත්, අවවාද කළොත්, සත්පුරුෂ ශිෂ්‍යයන් ඒකාන්තයෙන් ඒ අවවාදයට අනුව හික්මෙනවා. ඒ තුළින් ඒ ශිෂ්‍යයන් හට යහපතක් මිස අයහපතක් නම් වෙන්නෙ නෑ.
සදහම් පොත් පරිත්‍යාග – පෙබරවාරි 2017
මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ පෙබරවාරි මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 11 ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මේ යටතේ සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් [...]
තාරුණ්‍යයයේ දියුණුව පවතින්නේ සත්පුරුෂයා මත ම ය
නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 23 තාරුණ්‍යයයේ දියුණුව පවතින්නේ සත්පුරුෂයා මත ම ය පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගෙන් ධර්මය අසා දැනගන්නට අප යන විට, එම විහාරස්ථානයේ වැඩ සිටින තරුණ ස්වාමීන් වහන්සේලා මනා ඉන්ද්‍රිය [...]
තීන්ත ආලේප කිරීමේ මූලික කටයුතු ආරම්භ කිරීම
අපගේ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධත්වයට උපහාර පිණිස තනවන ලද සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ මෙන්ම අපගේ භාග්‍යවතුන් වහන්සේ උතුම් සම්බුද්ධත්වය ලබන මොහොතේ සෙවණ සළසාලූ සිරි ගෞතම බෝධීන් වහන්සේ විරාජමානව වැඩසිටින සිරි [...]
යොවුන් දහම් සක්මන – 2017
යහගුණ දම් පසෙකලා, නොයෙක් ළාමක සිතුවිලිවල පැටලීගත් වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී අද්‍යතන තාරුණ්‍යයම ගෞතම බුදුරජුන්ගේ දහම තුළ සුවපත් කරනු පිණිස ශ්‍රද්ධා රූපවාහිනිය මඟින් සංවිධාන කළ ‘යොවුන් දහම් සක්මන 2017 ‘ සදහම් වැඩසටහන [...]
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 9
එදා රෑ තෙරුවන් වන්දනාවෙන් පස්සෙ මට ආච්චිගෙන් එක් කාරණාවක් දැන ගන්ට ඕනෑ වුනා. ඉතින් මං ආච්චි ළඟට ගිහින් වාඩි වුනා. “ඇයි පුතේ.... මොකාක් හරි දැනගන්ට ඕනෑ උනාද?” “හා... ආච්චි දන්නවා එහෙනම් මං ආවේ ඇයි කියල? [...]
වත්මන් තාරුණ්‍යයට ඇති අනතුරු
අධික ලෞකිකත්වයට නැඹුරු වීම තුළ ඒ රටවල තරුණ සමාජය දේශපාලනයට යන එක, ආගමික ජාතික වටිනාකම් සඳහා පෙළ ගැසෙන එක නැවතෙයි කියලා ඒ බටහිර ජාතීන් හිතනවා. ඔවුන්ගේ අවශ්‍යතාවය ඒක. අධික කාම සේවනයට, විකෘති කාමයට, විකෘති රාගයට මේ තරුණ පිරිස් පොළඹවනවා.
මගෙ බුදු සමිඳු ආයුෂ අත්හළ සේක…!
නවම් පුර පසළොස්වක පොහෝ දිනයේ භාග්‍යවතුන් වහන්සේ චාපාල සෑයෙහි දී මනා සිහියෙන් යුතුව, නුවණින් යුතුව කල්පයක් වැඩ සිටිය හැකි ආයු සංස්කාරය අත්හළ සේක. එකල්හී මේ මහත් පෘථිවිය චලනය වූයේ ය. බිහිසුණු වූ ලොමු දහගැනීමක් වූයේ ය. අහස ගුගුරා වැහි පොද වැටුණේ ය. එකල්හී ඒ සම්බුදු මුව මඬලින් උදානයක් පහළ කළ සේක.
තුලමතුලඤ්ච සම්භවං – භව සංඛාරමවස්සජී මුනි
අජ්ඣත්තරතෝ සමාහිතෝ – අභින්දි කවචමිවත්තසම්භවන්ති
තරුණයා සෙවිය යුත්තේ කුමක් ගැනද?
නිදාගත් ජාතියට කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගෙන් පාඩමක් - 21 තරුණයා සෙවිය යුත්තේ කුමක් ගැනද? තරුණ ජීවිතය ගසාගෙන යන තත්ත්වයට අද පත්වී තිබේ. යමක් ගසාගෙන යනවා යන්නෙහි අර්ථය එය වෙනත් යමකට අවශ්‍ය ආකාරයට හැසිරෙනවා යන්නය. ජීවිතයේ [...]
මහාමේඝ සමරු තිළිණ ප්‍රදානය – 2017
ගෞතම බුදුරජුන්ගේ සදහම් සන්දේශය මුණ නොගැසුණු සිව් දිග දනන් වෙත උතුම් ශ්‍රී සද්ධර්මය දායාද කරනු පිණිස අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් “වියැළී මියැදෙන්නට පෙර - ඔබ තෙමා සුරකිනු පිණිස” යන තේමාවෙන් යුතුව 2010-08-24 වන [...]