1. ගරු පුස්තකාලයාධිපතිතුමා, කැලණිය ප්‍රාදේශීය සභා පුස්තකාලය, කැළණිය. එසේම 2015 නොවැම්බර් මස 15 වෙනි මාසික සදහම් වැඩසටහනේදී ද දිවයිනේ විවිධ පුස්තකාල පහක් සඳහා සදහම් පොත් කට්ටල බෙදා දෙනු ලැබීය. මෙම උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය සඳහා දායකත්වය ලබාදුන් සියලු පින්වතුන්ට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිසම මේ උතුම් පුණ්‍ය කර්මය හේතුවාසනා වේවා! ඒ වගේම ඔබටත් මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මය සඳහා දායකත්වය ලබාදිය හැකියි. ● වැඩි විස්තර » පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් සිදුකරන සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් ඉල් පුන් පොහෝ දින (2015 නොවැම්බර… Posted by Mahamevnawa Monastery on Friday, November 27, 2015
2. ගරු විදුහල්පතිතුමා, ව/ම භාතියගමුව ප්‍රාථමික විද්‍යාලය, පොල්පිතිගම.
3. ගරු නියෝජ්‍ය අධ්යක්ෂතුමා, ස්වසන රෝග පිළිබඳ ජාතික රෝහල, වැලිසර, රාගම.
4. ගරු විදුහල්පතිතුමා, ව/ම රඹාවැව බුවනෙකබා මහා විද්‍යාලය, මොරගොල්ලාගම.
5. ගරු විදුහල්පතිතුමා, පු/ ගලවැව මහා විද්‍යාලය, කුඹුක්කල්ල, පුත්තලම.
https://mahamevnawa.lk/donations/dharma-dana/