News

News2016-11-08T10:09:29+05:30
1703, 2022

උත්තම ශ්‍රී ධාතු වන්දනා මහා පුණ්‍ය මහෝත්සවය

By |March 17th, 2022|Categories: නවතම පුවත්|Comments Off on උත්තම ශ්‍රී ධාතු වන්දනා මහා පුණ්‍ය මහෝත්සවය

සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගයේ උතුම් සුගන්ධ කුටියෙහිදී දහසකට ආසන්න උතුම් ධාතූන් වහන්සේලා ඔබේ ම සියැසින් බැහැදැක, පහන් සිත් උපදවාගෙන, සුවඳ මල් පුදා වන්දනා කොට, පිදිය යුතු උතුම් ශාස්තෘන් වහන්සේත්, ශ්‍රාවක සඟරුවන් වහන්සේලාත් පුදාජීවිතයට ආශීර්වාද ලබාගැනීමේ දුර්ලභ අවස්ථාව උදාවී ඇත.

1302, 2022

සත්වන වරටත් පැවැත්වුණු යොවුන් දහම් සක්මන

By |February 13th, 2022|Categories: නවතම පුවත්|Comments Off on සත්වන වරටත් පැවැත්වුණු යොවුන් දහම් සක්මන

අද්‍යතන තාරුණ්‍යය ගෞතම බුදුරජුන්ගේ දහම තුළ සුවපත් කරනු පිණිස සංවිධාන කළ ‘යොවුන් දහම් සක්මන ‘ සදහම් වැඩසටහන 2022 පෙබරවාරි 13 වැනි දින පැවැත්විණි.

802, 2022

සිළුමිණ සෑ රජුන් ගෞතම සසුනට පූජා වූ වගයි

By |February 8th, 2022|Categories: නවතම පුවත්|3 Comments

අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි 2019 පෙබරවාරි මස 09 මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කරන ලදුව සුවහසක් සැදැහැතියන් හට අපමණ පින් ඵල නෙලාදෙමින් හුනුමුල්ල මහමෙව්නාව මෙත්සිසිල භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිවූ මහා සෑ රජානන් වහන්සේ, [...]

2501, 2022

අනගාරිකා අසපුවේ ඉදිවන කුටි සංකීර්ණයේ දී පැවැත්වූ දානමය පින්කම

By |January 25th, 2022|Categories: Special News, නවතම පුවත්|1 Comment

මුතුගල මහමෙව්නාව අනගාරිකා අසපුවේ ඉදිවෙමින් පවතින කුටි සංකිර්ණයේ, තෙවන මහලේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පෙර, පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලා 50 නමක් විෂයෙහි පවත්වන්නට යෙදුනු දානමය පින්කම

801, 2022

මරණයේ දිනපොත – නවතම සදහම් ග්‍රන්ථය

By |January 8th, 2022|Categories: නවතම පුවත්, විශේෂ නිව‍ේදන|Comments Off on මරණයේ දිනපොත – නවතම සදහම් ග්‍රන්ථය

කොයි කාගෙත් දිවියේ සමීප සෙවනැල්ල බඳු මරණය පිළිබඳ සම්බුදු වදන් ඉස්මතු කරවමින් අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත ‘මරණයේ දිනපොත’ නවතම සදහම් ග්‍රන්ථය

609, 2021

දිව ඔසුවක් බඳු, ප්‍රතිශක්ති වර්ධනය කරවන පෞරාණික ඖෂධ වට්ටෝරුවක්.

By |September 6th, 2021|Categories: News, Special, Special News, විශේෂ නිව‍ේදන|2 Comments

පෙර සිංහල රජදවස ප්‍රතිශක්ති වර්ධනය පිණිස භාවිත කළ මේ ඖෂධ වට්ටෝරුව පැරණි පුස්කොළ පොතකින් උපුටා අප වෙත එවන ලද පින්වත් වෙදමහතාට පින් දෙමින් මෙසේ එළිදක්වනු ලැබේ.

Go to Top