News

News2016-11-08T10:09:29+05:30
112, 2015

ජාතික අක්ෂි රෝහලේ පැවති ගිලානෝපස්ථාන පින්කම

By |December 1st, 2015|Categories: News, නවතම පුවත්|Comments Off on ජාතික අක්ෂි රෝහලේ පැවති ගිලානෝපස්ථාන පින්කම

පින්වත් මහණෙනි, යමෙක් ගිලනුන්ට උපස්ථාන කරයි නම්, ඔහු මට උපස්ථාන කරන්නේ ය. (ගෞතම බුදුරජාණන් වහන්සේ) අප සරණ ගිය ඒ භාග්‍යවත් වූ අරහත් වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රාවක දරුවන් වූ අපි ඒ උත්තම වූ [...]

3011, 2015

නෙදර්ලන්ත මහමෙව්නාව භාවනා අසපුවේ සර්ව රාත‍්‍රික පිරිත් සජ්ඣායනය

By |November 30th, 2015|Categories: News, නවතම පුවත්|Comments Off on නෙදර්ලන්ත මහමෙව්නාව භාවනා අසපුවේ සර්ව රාත‍්‍රික පිරිත් සජ්ඣායනය

උදාවන2016 ව්‍යවහාරික වර්ෂය වෙනුවෙන් සැමට සෙත් පතා සිදු කෙරෙන සර්ව රාත‍්‍රික පිරිත් සජ්ඣායනය සහ අසිරිමත් ස්වර්ණමාලී මහ සෑ වන්දනාව උදාවන 2016 ව්‍යවහාර වර්ෂය වෙනුවෙන් සියලු දෙනාටම සෙත් පතා සර්ව රාත්‍රික පිරිත් සජ්ඣයනාවක් නෙදර්ලන්තය මහමෙව්නාව භාවනා [...]

2811, 2015

දහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන – ඉල් පුන් පොහෝ දින

By |November 28th, 2015|Categories: News, නවතම පුවත්, සදහම් පරිත්‍යාග|Comments Off on දහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන – ඉල් පුන් පොහෝ දින

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් සිදුකරන සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් ඉල් පුන් පොහෝ දින (2015 නොවැම්බර් මස 25 වෙනි දින) සදහම් පොත් කට්ටල් පහක් පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ සුරතින් පරිත්‍යාග කරන්නට යෙදුනා. [...]

2811, 2015

ළමා දහම් වැඩසටහන – ඉල් පුන් පොහෝ දා

By |November 28th, 2015|Categories: News, නවතම පුවත්|Comments Off on ළමා දහම් වැඩසටහන – ඉල් පුන් පොහෝ දා

සිඟිති දූදරුවන්ගේ ජීවිත භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින් ගුණදහමින් පෝෂණය කිරීම පිණිස ආරම්භ වූ ළමා දහම් වැඩසටහන මෙම ඉල් පුන් පොහෝ දා (නොවැ. 25) පෙ.ව. 8.00 සිට සවස 4.00 දක්වා පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පවත්වනු ලැබීය. [...]

2810, 2015

ළමා සදහම් වැඩසටහන – 2015.10.27

By |October 28th, 2015|Categories: News, නවතම පුවත්|Comments Off on ළමා සදහම් වැඩසටහන – 2015.10.27

සිඟිති දූදරුවන්ගේ ජීවිත භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය තුළින් ගුණදහමින් පෝෂණය කිරීම පිණිස අලුත් ළමා සදහම් වැඩසටහනක් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී ඊයේ දින (2015.10.27 වන වප් පුන් පොහෝ දින) ආරම්භ වුනා. මෙම ළමා සදහම් වැඩසටහන සෑම පුන් පොහෝ [...]

2510, 2015

අංගුලිමාල අරහන්ත ධාතු ප්‍රදර්ශනයේ අවසාන දිනය අදයි

By |October 25th, 2015|Categories: News, නවතම පුවත්|Comments Off on අංගුලිමාල අරහන්ත ධාතු ප්‍රදර්ශනයේ අවසාන දිනය අදයි

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාවේ පසුගිය 17 වනදා පටන් අද දින දක්වා පුරා දින නමයක් පැවති අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වූ මහා තෙද ඇති, මහා බල ඇති, [...]

Go to Top