දහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන – 2016 ජනවාරි
පසුගිය මාසයේ සැදැහැවතුන් බොහෝ දෙනෙකුගෙන් ලැබුණු මූල්‍යමය අනුග්‍රහය නිසා මෙම ජනවාරි මාසයේ සදහම් පොත් කට්ටල් දොළහක් දිවයිනේ නොයෙක් ප්‍රදේශවල පිහිටි පුස්තකාල දොළහක් සඳහා පරිත්‍යාග කරන්නට අපට හැකියාව ලැබුනි. මෙම මාසය තුළ සදහම් පොත් කට්ටල් පරිත්‍යාගයන් [...]
අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්ම පදය – 26 ග්‍රන්ථය එළිදැක්වීම
නමෝ බුද්ධාය! අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සරල සිංහලයට පරිවර්තනය කරන ලද ධම්මපදට්ඨ කථාවෙහි අවසාන කොටස වන බ්‍රාහ්මණ වර්ගය එළිදැක්වීම මෙම මස 23 වනදා එනම් දුරුතු පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී සිදුකිරීමට [...]
සර්වඥ ධාතු ප්‍රදර්ශනය – දකුණු කොරියාව
නමෝ බුද්ධාය! සුගත තථාගත අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ දකුණු කොරියානු දේශයට වැඩම කළ වගයි.... දකුණු කොරියාවේ තේගු බුල්ගියෝ තේ හක් ක්වනම්සා කොරියානු විහාරස්ථානයේ ඉදි වෙමින් පවතින අසිරිමත් සෑ රජුන් තුළ තැන්පත් කිරීම සඳහා, ශ්‍රී [...]
ශ්‍රද්ධා නාලිකාව UHF 55 න් දැන් බස්නාහිර පළාතට…
නමෝ බුද්ධාය! සිත් ගිමන් නිවන සිත් සතන් සනසන සිත් ගුණෙන් වඩවන සත් දනන්ගේ කලණ මිතුරා... ශ්‍රද්ධා රූපවාහිනිය මහමෙව්නාවේ සත්පුරුෂ මාධ්‍ය ජාලය ශ්‍රද්ධා රූපවාහිනිය UHF 55 න් බස්නාහිර පළාත තුල සාමාන්‍ය නාලිකාවක් වශයෙන් 2015-12-31 වන [...]
ඈත පෙරදිග අඹර නැගෙනා සදහම් අරුණැල්ල…
උතුම් අනුරාධපුර පුණ්‍ය භුමියේ විරාජමානව වැඩ සිටින අප ජයශ්‍රී මහා බෝ සමිඳුන් ලක් දිවට වැඩමවුවේ සංඝමිත්තා මහා රහත් තෙරණිය විසිනි. උඳුවප් පුන් පොහෝ දිනයේ සඟමිත් රහත් තෙරණිය ගේ මෙම අසිරිමත් ආගමනය සිරිලක සුවහසක් කාන්තාවන්ට ගෞතම [...]
දහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන – උඳුවප් පුන් පොහෝ දින
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් සිදුකරන සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වර්ෂයේ දෙසැම්බර් මාසය තුළ සදහම් පොත් කට්ටල් අටක් දිවයිනේ නොයෙක් ප්‍රදේශවල පිහිටි පුස්තකාල අටක් සඳහා පරිත්‍යාග කරන්නට යෙදුනා. මෙම මාසය තුළ සදහම් [...]






