News

News2016-11-08T10:09:29+05:30
106, 2016

සිරි ශාක්‍යපුත්‍ර මහාකස්සප මහාසෑය ගෞතම බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍ය මංගල්‍යය

By |June 1st, 2016|Categories: News, නවතම පුවත්|2 Comments

ගාල්ල මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකළ සිරි ශාක්‍යපුත්‍ර මහාකස්සප මහ සෑ රජාණන් වහන්සේ ගෞතම බුදු සසුනට පූජා කිරීමේ පුණ්‍ය මංගල්‍යය මෙම මස 11 වන දින සිදු කිරීමට නියමිතයි. මෙම සෑ ගර්භය තුළ අලංකාර බුද්ධ ප්‍රතිමාවකුත් [...]

2805, 2016

සුව දිවියට අත්වැලක් – සෞඛ්‍ය කඳවුර

By |May 28th, 2016|Categories: News, නවතම පුවත්|1 Comment

ගංවතුර නිසා විවිධ රෝගාබාධයන්ට ලක් වී නිසි ප්‍රතිකාර ගැනීමට නොහැකිව අසරණව සිටින අපි වගේ ම නිරෝගී සැපයට කැමති සහෝදර ජනතාව වෙනුවෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් නොමිලේ පැවැත්වූ සෞඛ්‍ය කඳවුර 2016 මැයි 28 වැනි දින කඩුවෙල හේවාගම [...]

2105, 2016

අසිරිමත් වෙසක් මංගල්‍යය – ශ්‍රී බු.ව 2560

By |May 21st, 2016|Categories: News, නවතම පුවත්|Comments Off on අසිරිමත් වෙසක් මංගල්‍යය – ශ්‍රී බු.ව 2560

අද අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල අනුස්මරණය කෙරෙන වෙසක් පුන් පොහෝ දවසයි. අයහපත් කාලගුණ තත්වයක් පැවතියද බොහෝ දෙනෙක් අද දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ උපෝසථ සිල් සමාදන්ව සීල භාවනා වැඩසටහනට සම්බන්ධ වී සිටියා. කුඩා [...]

2105, 2016

අද සිට ශ්‍රද්ධා ගුවන් විදුලිය තරංග මාලා 105.2 න් දිවයින පුරා

By |May 21st, 2016|Categories: News, නවතම පුවත්|Comments Off on අද සිට ශ්‍රද්ධා ගුවන් විදුලිය තරංග මාලා 105.2 න් දිවයින පුරා

ඔබේ දෙලොවම සුවපත් කරන ගුවන්විදුලි කලණ මිතුරා ශ්‍රද්ධා ගුවන්විදුලිය අපගේ ධර්මස්වාමී වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් සදහම් පණිවිඩය සකල ලෝ වාසී දෙව් මිනිසුන්ගේ යහපත උදෙසා පතුරුවාලීම පිණිසත් අප ලක් වැසියන් [...]

1405, 2016

කරුණාවෙන් දැනුම්දීම යි

By |May 14th, 2016|Categories: News, නවතම පුවත්|7 Comments

කරුණාවෙන් දැනුම්දීම යි. අප විසින් ඉතාමත් ම ශ්‍රද්ධාවෙන් යුතුව සිව්වණක් පිරිසේ ඒකාත්මික සහයෝගයෙන් උතුම් අනුරාධපුරවරයෙහි සිරි වාසව සම්බුද්ධ රාජ මහා ප්‍රාසාදය නමින් අසදෘශ මහා විහාර මන්දිරයක් ඉදිකිරීමට සැලසුම් කළෙමු. ඒ සඳහා විශාල මුදලක් වියදම් කොට [...]

405, 2016

අනුනාහිමි දේහය සේරුවිලට

By |May 4th, 2016|Categories: News, නවතම පුවත්|Comments Off on අනුනාහිමි දේහය සේරුවිලට

අතිපූජ්‍ය සේරුවිල සරණකිත්ති අනුනාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය රැගත් රථ පෙරහැර අද සවස 3 ට කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ සේරුවිල බෞද්ධ මධ්‍යස්ථානයෙන් ත්‍රිකුණාමලයෙහි ජයසුමනාරාම විහාරස්ථානය බලා පිටත් විය. එම රථ පෙරහැර සවස 6.30 පමණ වන විට [...]

Go to Top