අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය
අපගේ භාග්‍යවතුන් වහන්සේගේ මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් වූ මහා තෙද ඇති, මහා බල ඇති, මහා අනුකම්පා ඇති, නිකෙලෙස් ගුණයෙන් බබළමින් වැඩසිටි ආර්ය වූ අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය අද දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ [...]
පින්වත් ගාමිණී ද සිල්වා මහතාට නිවන් සැප ලැබේවා!
පින්වත් ගාමිණී මහතාණෙනි, අද (2015 ඔක්තෝම්බර් 11) දහවල් මා හමුවී ඉතා ප‍්‍රීතියෙන් කතාබස් කොට, ඉතා සතුටින් සම්බුද්ධරාජ මාළිගාව වන්දනා කොට පිටත් ව ගියේ ය. තම නිවසට යන්නට පළමු මනුලොව ඔබට තිබූ ආයුෂ අවසන් වූ වග [...]
මහමෙව්නාවෙන් ඇද හැලෙන අමා වැස්ස – දෙමළ මාධ්‍ය දහම් වැඩසටහන්
පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් හා මග පෙන්වීමෙන් ලෝක ව්‍යාප්තව සිදු කෙරෙන මහමෙව්නාවේ සදහම් ප්‍රචාරය තවත් පුළුල් කරමින් මහමෙව්නා අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් ශ්‍රී ලංකාවේ වෙසෙන අහිංසක පින්වත් දෙමළ ජනතාව වෙනුවෙන් භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල [...]
දෙමළ සදහම් වැඩසටහන
දෙමළ ළමුන් වෙනුවෙන් දෙමළ භාෂාවෙන් කෙරෙන සදහම් වැඩසටහනක් පසුගිය 2015 සැප්තැම්බර් මස 18 දින මොණරාගල විපුලානන්ද දෙමල මහා විද්‍යාලයේදී පැවැත්වුනා. මෙම වැඩසටහන සඳහා එම විදුහලේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන 350 [...]
සිරි ගෞතම ධම්මගිරි මහාසෑය
කන්තලේ මහමෙව්නාව භාවනා අසපු භූමියෙහි අභිනවයෙන් ඉදිකරන ලද ධම්මගිරි මහාසෑ රජාණන් වහන්සේ පසුගිය බිනර පුන් පොහෝ දින ගෞතම බුදු සසුනට පූජා කෙරුනා. එදින හිමිදිරි උදෑසන සෑ ගර්භය තුළ සර්වඥ ධාතූන් වහන්සේලා නිධන් කෙරුන අතර [...]
ලේ දන්දීමේ පින්කම – 2015-09-13
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 18 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම 2015-09-13 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනා.




