News

News2016-11-08T10:09:29+05:30
504, 2015

ලේ දන් දීමේ පින්කම

By |April 5th, 2015|Categories: News, නවතම පුවත්|Comments Off on ලේ දන් දීමේ පින්කම

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 17 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම 2015-04-05 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනා. මෙහිදී අසපුවේ නේවාසිකව වැඩවසන පින්වත් ස්වාමීන් වහන්සේලා ද ඇතුළුව 200 කට අධික පිරිසක් තම රුධිරය පරිත්‍යාග කළා. ඒ සියලු දෙනාට ආහාරපානාදියෙන් ....

2803, 2015

සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය 2015

By |March 28th, 2015|Categories: News, නවතම පුවත්|7 Comments

සිරි ගෞතම සම්බුද්ධරාජ මාළිගාවේ අලුත් සහල් මංගල්‍යය පුණ්‍ය‍ෝත්සවය නිමිත්තෙන් පැවති දේශයේ අලුත් සහල් අස්වැන්න බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කිරීම ශ්‍රී බුද්ධ වර්ෂ 2558ක් වූ බක් පුර අටවක පෝ දින හෙවත්, ව්‍යවහාරික වර්ෂ 2015 මාර්තු මස 27 වැනි දින දී දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සම්පූර්ණ විය.

2703, 2015

පුස්තකාලය සහිත සංඝාවාස ගොඩනැගිල්ල

By |March 27th, 2015|Categories: News, නවතම පුවත්|1 Comment

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ ගෞරවණීය මහා සංඝ රත්නයේ පහසුව පිණිස ඉදිවූ පුස්තකාලය සහිත සංඝාවාස ගොඩනැගිල්ලේ කටයුතු සඳහා දායකත්වය ලබාදෙමින් ගෞතම බුදු සසුනේ දියුණුව වෙනුවෙන් තම ධනය හා ශ්‍රමය යෙදවූ එම සැදැහැවතුන් සැමට අපගේ කෘතවේදී පුණ්‍යානුමෝදනාව!

703, 2015

ශ්‍රී කන්දකුමාර මහා සෑය ගෞතම සම්බුදු සසුනට පූජා වූ වගයි

By |March 7th, 2015|Categories: News|5 Comments

ශ්‍රීමත් සුගත තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට උපහාර පිණිස ඒ උතුම් ශ්‍රී සම්බුද්ධත්වයට වසර 2600 ක් සපිරීම නිමිතිකරගනිමින් දක්ෂිණ ලංකාවට අධිගෘහිතව වැඩ වසන ශ්‍රී කන්දකුමාර දිව්‍යරාජයාට පුණ්‍යානුමෝදනා පිණිස මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ [...]

1602, 2015

සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම.

By |February 16th, 2015|Categories: සදහම් පරිත්‍යාග|Comments Off on සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීම.

ගෞතම බුදුරජාණන් වහන්සේගේ සාම සංදේශය පැතිරවීමේ උතුම් අදහසින් ඇරඹි සදහම් පොත් කට්ටල් නොමිලයේ පරිත්‍යාග කිරීමේ පුණ්‍ය කර්මය යටතේ තවත් පොත් කට්ටලයන් 28 ක් දිවයින පුරා විහාරස්ථාන, දහම්පාසැල්, පාසැල්, පුස්ථකාල ආදී ආයතනයන් සඳහා පිරිනැමීමේ මාහැඟි පුණ්‍යකර්මය නවම් මස 15 වන දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී සිදුවිණි.

502, 2015

සිරි ගෞතම සම්බුදු සිරිපා මහා සෑය

By |February 5th, 2015|Categories: News|Comments Off on සිරි ගෞතම සම්බුදු සිරිපා මහා සෑය

පසුගිය නවම් පුන් පොහෝ දා (03) එරත්න අඩවිකන්ද මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදි කරන ලද සිරි ගෞතම සම්බුදු සිරිපා මහා සෑරජාණන් වහන්සේ ගෞතම බුදු සසුනට පූජා කිරීමේ උතුම් පින්කම සිදු විය. අපගේ ශාස්තෘන් [...]

Go to Top