ගෙවිගිය 2016 වර්ෂය පුරාවට අන්සාන් මහමෙවිනාව භාවනා අසපුවට නොයෙක් අයුරින් ඇප උපකාර කළ සැදැහැති සියලු දෙනාට පින් අනුමෝදන් කිරිමත්,
දකුණු කොරියාවෙි සේවයේ නියුතු ශ්රී ලාංකික සැමට සෙත් පැතීමත් අරමුණු කරමින්, දකුණු කොරියාවේ මහමෙවිනාව භාවනා අසපුවට සමිබන්ධ තරුණ දරුවන් විසින් උතුමි උපෝසථ සිලයෙහි පිහිටා සර්ව රාත්රික පිරිත් සජ්ඣායනාව ක් (පාලි – සිංහල) පැවැත්විනි.
මෙම උතුම් පින්කමෙන් ජනිත සියලු පින් සියල්ලෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා ……!