අම්බලන්ගොඩ, අළුත්වල, ලංකාපුර වෙද මැදුරෙහි වෛද්‍යාචාරිණී තරංගා වික්‍රමසූරිය මැතිණිය විසින් EPIREPIES නමැති IMMUNITY ENHANCE DRUG – ප්‍රතිශක්ති වර්ධන ඖෂධය ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව ගරුතර මහා සංඝ රත්නයේ නීරෝගී සුවය උදෙසා (2021-02-18) අද දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහමෙව්නාවාසී සියලූම මහා සංඝ රත්නයටත් අනගාරිකා මෑණියන් වහන්සේලාටත් උපාසක උපාසිකා දරුවන්ටත් වසංගත නිවාරණය උදෙසා පූජා කරන ලදී.
මෙපින් බලයෙන් එතුමියටත්, ඒ පවුලේ සියලු දෙනාටත්, ඖෂධය නිපදවීම උදෙසා ඇප කැප වෙන සියලු දෙනාටත් නිදුක් නීරෝග සුවපත් භාවය, සියලු යහපත සැලසේවා! බොහෝ දෙනා සුවපත් කිරීමේ වාසනාව ඇයට උදා වේවා!
නමෝ බුද්ධාය…! සාදූ සාදූ සාදූ ඒ උතුම් පුන්‍යකර්මය මම ද දැකබලා අනුමෝදම් වෙමි. මෙම ඖෂධය නිපදවීමට සහ පූජා කිරීමට මූලිකව කටයුතු කළ වෛද්‍යතුමියටත් ඒ සදහා සහාය දැක්වූ සියලු දෙනාටත් මෙම උතුම් පිංකමේ බලයෙන් නිදුක් නිරෝගී වේවා..උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධකර ගැනීමට මෙම මහගු පිංකම උපකාර වේවා…
Namo Buddhaya!
Uthum Sath purusha asura thula mathuwanne pin sithiwilimai.
Niduk nirogi Deerga Ayusha Labewa!!!
Sathutu sithin Anumodan wemi!
Theruwan Saranai!