වෙසක් පුන් පොහෝදා සම්බුද්ධරාජ මාලිගාවේ පහන් ආලෝක පූජාව
Related Posts
One Comment
Comments are closed.
වෙසක් පුන් පොහෝදා සම්බුද්ධරාජ මාලිගාවේ පහන් ආලෝක පූජාව
Comments are closed.
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.”
“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
මහමෙව්නාව භාවනා අසපුව,
වඩුවාව, යටිගල්ඔලුව,
පොල්ගහවෙල.
මෙම වෙබ්අඩවියේ පළවන නවතම තොරතුරු ඔබගේ ඊමේල් ලිපිනය වෙත ගෙන්වා ගැනීමට පහත පෝරමය පුරවා ලියාපදිංචි වන්න.
© 1999 – 2024 Mahamevnawa Buddhist Monastery | Terms of Use
භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු!!!
කුමන බාධක කරදර පැමිණියද භාග්‍යවන්ත වූ උන් වහන්සේට පහන් සිතින් පුදනු ලැබූ අසිරිමත් දසුන නෙතට කඳුලක් නැංවුවේය.බුදුහිමියන් දෙසු සියල්ල අනිත්‍ය ස්වභාවය අප අද අත්විදිමින් සිටියි.නමුදු පින් මදකම නිසාදෝ එය අවබෝධ නොවේ.
සම්බුද්ධ රාජ මාළිගය සිත්සේ වැඳපුදා ගැන්මට නැවත හැකිවේවා!
කරනා සියලු පින් දුක්ඛිත සසර ගමන කෙටි කර ගැනීම උදෙසා උපකාර ධර්මයක් වේවා!සාදු සාදු සාදු!!!