මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් කට්ටල් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වර්ෂයේ නොවැම්බර් මාසයේ දී ද සදහම් පොත් කට්ටල් 20ක් පරිත්‍යාග කරන්නට යෙදුනා. මෙවර සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන

  1. ගරු ප්‍රධානාචාර්යතුමා, ශ්‍රී නන්දසාර දහම් පාසල, කොක්කාවිට, කලවාන.
  2. ගරු පරිවේනාධිපතිතුමා, මහ/කටු/ ධම්මරතන පිරිවෙන, බටගල්ල, පූජාපිටිය, මහනුවර.
  3. ගරු ප්‍රධානාචාර්යතුමා, සිරි පරාක‍්‍රම දහම් පාසල, වඳුරැස්ස, මදුරාගොඩ.
  4. ගරු ප්‍රධානාචාර්ය, ශ්‍රී පි‍්‍රයදර්ශණාරාම දහම්පාසල, පින්නකැලේවත්ත, දිවුලපිටිය.
  5. ගරු ලේකම්තුමා, එකමුතු අවමංගල්‍යාධාර සමිතිය, ගලගෙදර, මකුල්වැව.
  6. ගරු සභාපතිතුමා, සමගි වැඩිහිටි සංවිධානය, උඩුගම, යටගම.
  7. ගරු ලේකම්තුමා, ඉසුරු වැඩිහිටි සංවිධානය, උඩුවක.
  8. ගරු ප්‍රධානාචාර්යතුමිය, ශ්‍රී ඕල්කට් ධර්ම විද්‍යාලය, පල්ලේයාය, දොඩන්ගස්ලන්ද.
  9. ගරු ලේකම්තුමිය, තරුණ සේවා නිලධාරීණි, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, හඟුරන්කෙත.
  10. ගරු විදුහල්පතිතුමා,ව/ කුඩා ලූණුක විදුහල, යල්වෙල, මහියංගණය.ගරු ප්‍රධානාචාර්ය, සිරි ධම්මිස්සර දහම් පාසල, තිරාණගම, හික්කඩුව.
  11. ගරු විදුහල්පතිතුමිය, ව/ඉ/ උඩකැන්දවල විද්‍යාලය. මැල්සිරිපුර.
  12. ගරු පුස්තකාලයාධිපතිතුමා, කුරුඳුහැතැක්ම මහජන පුස්තකාලය, කුරුඳුගහහැතැක්ම.
  13. ගරු විදුහල්පතිතුමා, ලක්දාස ද මැල් විද්‍යාලය, දඹුල්ල පාර, කුරුණෑගල.
  14. ගරු ප්‍රධානාචාර්ය, ශ්‍රී ආනන්දාරාම දහම් පාසල, දමුණුපොල, කෑගල්ල.
  15. ගරු විදුහල්පතිතුමා, කෑ/ උඩකරඬුපන කණිෂ්ඨ විද්‍යාලය, කෑගල්ල.
  16. ගරු පුස්තකාලයාධිපතිතුමා, මහීදන්ඩ මහජන පුස්තකාලය, කරන්දෙනිය.
  17. ගරු සභාපතිතුමා, ආදර්ශමත් ගොවි සංවිධානය, මහඋල්පත, කාශ්‍යපපුර.
  18. ගරු ප්‍රධානාචාර්ය, ධම්මතිස්ස දහම් පාසල, සොරබොර ජනපදය, මහියංගණය.
  19. ගරු පුස්තකාලයාධිපතිතුමා, ඌරගස්මංහන්දිය මහජන පුස්තකාලය, ඌරගස්මංහන්දිය.

සියලු දානයන් අතර අග්‍ර වූ මෙම ධර්ම දානමය පින්කම සඳහා මුදල් පරිත්‍යාග කිරීමෙන් හා පොත් පූජා කිරීමෙන් අනුග්‍රහ දැක්වූ සියලු දෙනාටත් දැකබලා අනුමෝදන් වන සියලු දෙනාටත් මෙම ධර්ම දානමය පින මේ ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් ධර්මාවබෝධය පිණිස ම හේතුවාසනා වේවා!

ඔබටත් මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වය ලබාදිය හැකියි.