මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් මෙම වසරේ (2019) පෙබරවාරි මාසයේදී ද සදහම් පොත් කට්ටල් 17 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. මෙම මස සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ,

  1. විවේකාරාමය, මහර, කඩවත.
  2. ශ්‍රී පරාක්‍රම ජාතික පාසල, කොබෙයිගනේ.
  3. කනන්ගමුව විදුහල, දුම්කොලවත්ත.
  4. වහකුල කණිටු විදුහල, වහකුල.
  5. මොරහෙල මධ්‍ය මහා විද්‍යාලය, කැටවත්ත, බදුල්ල.
  6. ශ්‍රී ධම්ම විසුද්ධි දහම් පාසල, දූව මලලගම, හබරාදූව.
  7. පන්නල සණස සමිතිය, පන්නල, යටිගල්ඔළුව.
  8. ශ්‍රී අශෝකාරාමය, පන්නිල, රත්නපුර.
  9. වෙහෙරගොඩැල්ල පුරාණ රජමහා විහාරය, කුරුඳුවැව, තලාව.
  10. ශ්‍රී බෝධිරුක්ඛාරාමය, පුරාණ රත්මලේ, මින්නේරිය.
  11. සිරි විජයවංශ දහම් පාසල, කිතුල්පෙ, කුරුවිට.
  12. ශ්‍රී ධම්මවිශුද්ධි දහම් පාසල, දූව මලලගම, හබරාදූව.
  13. කිස්තුරාජ විද්‍යාලය, තුඩැල්ල.
  14. ශ්‍රී පඤ්ඤානන්ද ප්‍රාථමික විද්‍යාලය, රත්දොළුව, සීදූව.
  15. ශ්‍රී පඤ්ඤානන්ද ජාතික විද්‍යාලය, රත්දොළුව, කොටු‍ගොඩ.
  16. දිවසමර මහා විද්‍යාලය, සීදූව.
  17. මෙත්සිසිල වැඩිහිටි සමිතිය, පොල්ගස්වත්ත, නූරිය.

සියලු දානයන් අතර අග්‍ර වූ මෙම ධර්ම දානමය පින්කම සඳහා මුදල් පරිත්‍යාග කිරීමෙන් හා පොත් පූජා කිරීමෙන් අනුග්‍රහ දැක්වූ සියලු දෙනාටත් දැකබලා අනුමෝදන් වන සියලු දෙනාටත් මෙම ධර්ම දානමය පින මේ ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් ධර්මාවබෝධය පිණිස ම හේතුවාසනා වේවා!

ඔබටත් මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වය ලබාදිය හැකියි.