සතියේ සෑම සෙනසුරාදාවක ම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුලින් සජීවීව විකාශය වන සිංහාවලෝකනය දහම් කතිකා මාලාවේ එකොළොස්වන සාකච්ඡාව
මෙම දහම් කතිකාව තුලදී සාකච්ඡාවට බඳුන්වුනු කරුණු
————————————————————
1. අරහත්වය ප්‍රකාශ කරන පුද්ගලයෝ පස් දෙනෙක් 03:40
2. ධ්‍යාන ලැබීමට බාධාවන කරුණු පහක් 11:25
3. මහාසිව තෙරුන් අරහත්වයට පත්වූ හැටි 19:45
4. සැබෑ ශ්‍රාවකයන් තුළ ඇති ශාස්තෘ ගෞරවය සහ කෘතවේදී බව 28:30
5. නිරයේ උපතට හේතුවන කරුණු අටක් 38:35
6. දෙව්ලොවත් අපායත් දෙක ම මෙහේද? 49:50
7. අමනුෂ්‍ය බලවේග 59:45
8. භාවනා කරන විට අමනුෂ්‍යයන් පෙනීම 1:11:00
9. රහතන් වහන්සේ තුළ ඇති බල 1:14:30
10. නියාම ධර්ම බුද්ධ දේශනාවක් ද? 1:25:05
11. මෙත් සිතේ ආනුභාවය 1:39:45
12. ආනාපානසතිය වැඩිය යුතු පිළිවෙළ 1:40:50
13. අධිෂ්ඨාන පූජාවලින් රහතුන් පහළ කළ හැකිද 1:56:00
14. නන්ද තෙරුන්ට නිවනට මග කිවු හැටි 2:06:55
15. සතිපට්ඨානය වඩා දින සතෙන් මගඵල ලැබීම 2:18:10
මෙම සාකච්ඡා මාලාවේ ඒකායන අරමුණ වන්නේ වර්තමානයේ ධර්මයේ නාමයෙන් ඉස්මතුව ඇති අධර්මය මැඩලා භාග්‍යවතුන් වහන්සේ වදාළ පරම පිවිතුරු නිර්මල ශ්‍රී සද්ධර්මය ඒ අයුරින්ම ශ්‍රාවක ජනතාව වෙත සමිප කරවීමයි.
ඔබටත් සතියේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුළින් සහ ලක්විරු ගුවන්විදුලිය මගින් මෙම දහම් කතිකාවට සවන් දීමෙන් ඔබ නොදත් බොහෝ දෑ දැනගත හැකියි.
මෙහි වීඩියෝ ධර්ම දේශනාව නැරඹීම සඳහා පිවිසෙන්න >> සිංහාවලෝකනය 11 (වීඩියෝ)
Leave A Comment