සතියේ සෑම සෙනසුරාදාවක ම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුලින් සජීවීව විකාශය වන සිංහාවලෝකනය ධර්ම සාකච්ඡා මාලාවේ එකොළොස්වන සාකච්ඡාව

මෙම දහම් කතිකාව තුලදී සාකච්ඡාවට බඳුන්වුනු කරුණු
——————————————————–
1. අරහත්වය ප්‍රකාශ කරන පුද්ගලයෝ පස් දෙනෙක් 03:40

2. ධ්‍යාන ලැබීමට බාධාවන කරුණු පහක් 11:25

3. මහාසිව තෙරුන් අරහත්වයට පත්වූ හැටි 19:45

4. සැබෑ ශ්‍රාවකයන් තුළ ඇති ශාස්තෘ ගෞරවය සහ කෘතවේදී බව 28:30

5. නිරයේ උපතට හේතුවන කරුණු අටක් 38:35

6. දෙව්ලොවත් අපායත් දෙක ම මෙහේද? 49:50

7. අමනුෂ්‍ය බලවේග 59:45

8. භාවනා කරන විට අමනුෂ්‍යයන් පෙනීම 1:11:00

9. රහතන් වහන්සේ තුළ ඇති බල 1:14:30

10. නියාම ධර්ම බුද්ධ දේශනාවක් ද? 1:25:05

11. මෙත් සිතේ ආනුභාවය 1:39:45

12. ආනාපානසතිය වැඩිය යුතු පිළිවෙළ 1:40:50

13. අධිෂ්ඨාන පූජාවලින් රහතුන් පහළ කළ හැකිද 1:56:00

14. නන්ද තෙරුන්ට නිවනට මග කිවු හැටි 2:06:55

15. සතිපට්ඨානය වඩා දින සතෙන් මගඵල ලැබීම 2:18:10

මෙම සාකච්ඡා මාලාවේ ඒකායන අරමුණ වන්නේ වර්තමානයේ ධර්මයේ නාමයෙන් ඉස්මතුව ඇති අධර්මය මැඩලා භාග්‍යවතුන් වහන්සේ වදාළ පරම පිවිතුරු නිර්මල ශ්‍රී සද්ධර්මය ඒ අයුරින්ම ශ්‍රාවක ජනතාව වෙත සමිප කරවීමයි.

ඔබටත් සතියේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුළින් සහ ලක්විරු ගුවන්විදුලිය මගින් මෙම දහම් කතිකාවට සවන් දීමෙන් ඔබ නොදත් බොහෝ දෑ දැනගත හැකියි.