පින්වත් සාමණේර ස්වාමීන් වහන්සේලා පන්සිය නමක් උදෙසා පැවැත්වුනු සුවිශේෂී සදහම් වැඩමුළුව සහ දහවල දානමය පින්කම ඔක්තෝබර් මස 1 වැනි දිනට යෙදුන ලෝක ළමා දිනයේ දී අනුරාධපුර මහමෙව්නාව ධම්මචේතිය භාවනා අසපු පින්බිමේ දී පැවැත්විණි.
Related Posts
6 Comments
Comments are closed.
Namo buddaya sadu sadu ඇස් වලට කඳුලු ආවා. ලස්සන පින්කමක්
Namo Buddhaya
Uththama arahath dhajaya dara gath maha sanagarathnaya udesa me sidu kala agraa wuu pinkama aashcharyayi. Loka lama dineta katawathma methk kalekata mathak nowunu samaneeera swameen wahanseela 500 udesa sidu kala me pinkame photos balala mama sathtin anumodan wenawa. e sathuta pinamai.
සාදූ සාදූ සාදූ… ගෞතම බුදු සසුන බැබලේවා..මේ පිං බලෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ගෞතම බුදු සසුන සුරකිත්වා
උත්තම අරහත් ධජය දරා වැඩ සිටින මහා සංඝරත්නය දැකීමෙන් හිතට දැනෙන සතුට කියා ගන්න බෑ..සාමනේර ස්වාමීන් වහන්සේලාට උතුම් තුණුරැවනේ අනන්ත ආශීර්වාදයෙන් සිල් ගුණ දම් දියුණු කර ගැනීමට හැකි වේවා! සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිස කටයුතු කිරීමට හැකිවේවා! මේ බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමට හේතු වාසනා වේවා!!!සාදු සාදු සාදු!!!
නමෝබුද්ධාය !
නමෝ බුද්ධාය! අනේ සාදු..සාදු..සාදු……..දෙනෙතට කොඉතරම් ප්‍රිය සතුට උපදවන සුන්දර දසුන්ද .සත්පුරුෂයන් කියන්නේ මහා පුදුම උත්තම පිරිසක් . මේ ලෝකයට අපට සියලුදෙනාටම ඒකාන්ත යහපතක්මයි. උත්තම සත්පුරුෂයා දසදිසාවම සුවද කරනවා.මේ උතුම් පිංකම මම සතුටින් අනුමෝදන් වෙනවා.නමෝ බුද්ධය!