Blog

Blog2016-11-08T10:09:37+05:30

April 2019

11-4. බොහෝ අධිමානී භික්ෂූන්ගේ කථා වස්තුව

By |April 17th, 2019|Categories: 11 ජරා වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“ඇවැත්නි, ඒකාන්තයෙන්ම අපගේ භාග්‍යවතුන් වහන්සේ ඔය අවවාදය අපට කරන්න ඇත්තේ මොකාක් හරි දුරදිග බලලයි. උන්වහන්සේගේ වචනයට අපි අවනත වීමෙන් ඒකාන්තයෙන්ම අපට යහපතක් වෙනවා. ඒ නිසා අපි අමු සොහොනට යමු.”

422. චේතිය ජාතකය

By |April 16th, 2019|Categories: 43. කච්චානි වර්ගය, නුවණ වැඩෙන බෝසත් කථා|

අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතාමත් පිළිකුල් කොට හෙළා දුටු, ගර්හා කළ දෙයක් තමයි දැන දැන බොරු කීම. උන්වහන්සේ වදාළේ බොරු කියන ළාමක අසත්පුරුෂයාට නොකළ හැකි පවක් නැත කියලයි. එක බොරුවක් කීවොත් ඒ බොරුව වසාලන්නට තව බොරු......

Comments Off on 422. චේතිය ජාතකය

11-3. උත්තරා භික්ෂුණියගේ කථා වස්තුව

By |April 13th, 2019|Categories: 11 ජරා වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"තමන් ගේම සිවුරුපොට තමන්ට පෑගුණා. ඇඟට පණ නැති නිසා එහෙම්මම ඇද වැටුණා. එවිට භාග්‍යවතුන් වහන්සේ ඇය අසලට වැඩියා.“පින්වත් භික්ෂුණිය, ඔබට ජීවත්වෙන්න තියෙන්නේ තව සුළු කාලයයි. එනිසා මේ ජීවිතයම තේරුම් ගන්න” කියලා මෙම ගාථාරත්නය ඉතා මිහිරි ස්වරයෙන් වදාළා."

11-2. සිරිමාවගේ කථා වස්තුව

By |April 4th, 2019|Categories: 11 ජරා වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"හැමෝම එතන හිටියේ හරිම අමාරුවෙන්. එතරම්ම දුර්ගන්ධයක් හමනවා. අන්තිමේදී සිරිමාගේ ගණන අඩු කළා. කහවණු පන්සීයට... තුන්සීයට... පනහට... විසිපහට... දහයට.... පහට... ලංසුවට තිබ්බා. සියලු දෙනා හිටියේ ඇයව හඳුනන්නෙවත් නෑ වගේ. අන්තිමේදී නොමිලේ අරගෙන යන්න කිව්වා. හැමෝම බිම බලාගත්තා."

March 2019

11-1. විශාඛාවගේ යෙහෙළියන්ගේ කථා වස්තුව

By |March 30th, 2019|Categories: 11 ජරා වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"විශාඛාවට ඇති ගෞරවය නිසා ඇඹරි ඇඹරී ඉන්නවා.“බොහොම හොඳයි.... වැදගත් කාන්තාවන් වුණාම ධර්මය පැත්තටත් ටිකක් ආස කරන්න ඕන නේද? එහෙනම් අපි දෙව්රමට යමු....”විශාඛාවගේ වචනයට පිටුපාන්න කාටවත් බෑ. ඒ නිසා විශාඛාවගේ පිටුපසින් ඔවුනුත් දෙව්රම් වෙහෙරට ඇතුළු වුණා."

10-17. සුඛ සාමණේරයන් වහන්සේගේ කථා වස්තුව

By |March 21st, 2019|Categories: 10 දණ්ඩ වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"මං අප්‍රමාණ වෙහෙසක් ගත්තා මේ බත් කටක් උදෙසා. මට එහෙම වුණේ පින් මදි නිසයි. අද මේ දවසට කන කෑමෙන් මං හැමදාම ජීවත් වෙන්නෙ නෑ. අනිත් දවස්වලට මං සාමාන්‍ය විදිහටනේ කන්නේ. ඒ නිසා මං මේ දානය ආර්යයන් වහන්සේට පූජා කරනවා.....

Go to Top