March 2019
450. බිළාරකෝසිය ජාතකය
අපි මේ ජීවිතයේ ඉතාමත් ආසාවෙන් එක එක ජාතියේ පින්කම් කරනවා. සමහරු ගිලානෝපස්ථානයට ආසයි. සමහරු ආසා බණ කියවන්නයි. තව සමහරු දන්සැල් දෙන්න ආසයි. මේවා අපට කරන්ට සිතෙන්නේ පෙර ආත්මේ පුරුද්දක් නිසාවත් දෝ හෝ යි දැනගන්ට ක්‍රමයක් නෑ.
040. දානය-ඛදිරංගාර ජාතකය
“අයියෝ.... මේ පසේබුදුවරයාට සත් දවසකට පස්සේ ආහාරයක් ලැබෙන්ටයි යන්නේ. නොලැබුනොත් මොහු නැසී යනවා. ඒ නිසා මොහු විනාස කරන්ට ම යි ඕනෑ. මේ සිටුවරයා දානෙ දීම වළක්වන්ට ඕනෑ” කියලා පසේබුදුනුත් සිටුමැදුරත් අතර.....
අපේ ආච්චිගේ ලස්සන බණ කතාව – 30
බෝධි පූජාව මේං මෙහෙම කරන්ට. ඉස්සෙල්ලා ම අද මං කොළා වාගේ මලසුන් ගෙවල්වල පරමල් අස් කොරන්ට ඕනෑ. ඊට පස්සේ මලසුන් සෝදන්ට ඕනෑ. ඊට පස්සේ මළුව අමදින්ට ඕනෑ. ඊට පස්සේ තමුන් කැමති නම් බෝධීන් වහන්සේව පැන් කළයෙන් පැන් පහසු කොරවන්ට ඕනෑ. ඊට පස්සේ....
039. නන්ද ජාතකය
සමහරුන්ගේ ගතිගුණ හරි පුදුමයි. වැඩිහිටියන් අතරේ, ගුරුන් අතරේ, පිරිසක් අතරේ ඉන්නා විට බොහෝම හොඳට තැන්පත්ව ඉන්නවා. පොඩි වගකීමක් සමග තනිවෙන්ට ලැබුනොත් වෙනස් වෙනවා. ගමනකට පිටත් කළොත් වෙනස් වෙනවා. මේ කතාවෙන් කියවෙන්නේ එබඳු දෙයක්.
10-8. අජගර ප්‍රේතයාගේ කථා වස්තුව
"මුගලන් මහරහතන් වහන්සේ යොදුන් විසිපහක් දිග පිඹුරු පෙරේතයෙක් දැක්කා. උගේ හිසෙන් ගිනිදැල් මතුවෙනවා. වලිගය කෙළවර දක්වා වේගයෙන් ඇවිලීගෙන යනවා. ආයෙමත් වලිගය කෙළවරෙන් ගිනිදැල් මතුවෙනවා. හිස දක්වා ඇවිලීගෙන යනවා."
038. බක ජාතකය
අනුන්ව මුළා කොට, අනුන් රවටා, කපටිකමෙන් ජීවත් වීම කිසිම කෙනෙකුට සුදුසු නෑ. හොඳ-නරක ගැන, යහපත-අයහපත ගැන විශ්වාසයක් නැති එබඳු පුද්ගලයන්ගෙන් පොදු ජනයාට කොයි කාලෙත් වුනේ අයහපතක්. ඒ වගේ ම ඔවුන්ටත් හැමදාම කපටිකමෙන් ඉන්ට ලැබෙන්නේ නෑ. මෙයත් එබඳු කතාවක්.






