11 ජරා වර්ගය

11-10,11. මහධන සිටුපුත්‍රයාගේ කථා වස්තුව

2020-02-14T21:28:53+05:30May 28th, 2019|11 ජරා වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"ඔය සිටුවරයා තමන්ගේ තරුණ අවදියේ ව්‍යාපාරයක් පටන්ගත්තා නම් බරණැස් නුවර අංක එකේ සිටුවරයා වෙන්න පින තිබ්බා. පැවිදි වුණා නම් මෙලහකට රහතන් වහන්සේ නමක්. ඒ බිරිඳ පැවිදි වුණා නම් දැනටමත් අනාගාමී.."

Comments Off on 11-10,11. මහධන සිටුපුත්‍රයාගේ කථා වස්තුව

11-8,9. බුදුරජුන්ගේ උදානය ගැන කථා වස්තුව

2020-02-14T21:28:58+05:30May 24th, 2019|11 ජරා වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“රාත්‍රී මධ්‍යම යාමයෙහි චුතූපපාත ඥානය නම් වූ දෙවෙන විද්‍යාව පහළ වුණා. පශ්චිම යාමයෙහි පටිච්චසමුප්පාද ධර්මය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ප්‍රඥාවෙන් විමසා බැලීම නිසා සියලු ආශ්‍රවයන් ප්‍රහාණය කොට උතුම් නිවන පසක් කළා.”

11-7. ලාලුදායී භික්ෂුවගේ කථා වස්තුව

2020-02-14T21:29:05+05:30May 23rd, 2019|11 ජරා වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“මේකෙන් යමක් තේරුම් ගන්න පුළුවනි. කාලා බීලා ඇඟ විශාල කරගෙන විතරක් මදි. අපි නුවණිනුත් විශාල වෙන්න ඕන. ඇඟ විශාල අය දැක්කාම තේජස් විදිහට පෙණුනට කතා කරල බලද්දි නුවණ නැතිවුණොත් ඒක හරි මදි.”

11-6. මල්ලිකා දේවියගේ කථා වස්තුව

2020-02-14T21:29:08+05:30April 24th, 2019|11 ජරා වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"බුදුරජාණන් වහන්සේව දකිද්දි, සංඝයාව දකිද්දි ඇය හරියට පසුතැවුණා. හිතෙන් දුක් වින්දා. කාටවත් කියාගන්නත් බෑ. ඈ සතුටින් ඉන්න නිතර මහන්සි ගත්තා. කාටවත් කියාගත නොහැකි මේ කාරණය සිතේ රැව් දුන්නා."

Comments Off on 11-6. මල්ලිකා දේවියගේ කථා වස්තුව

11-5. කයේ ආදීනව-රූප නන්දා භික්ෂුණියගේ කථා වස්තුව

2020-11-09T22:05:13+05:30April 22nd, 2019|11 ජරා වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

‘අම්මේ.... අර කන්‍යාවගේ ලස්සන.... හැබෑම ලස්සනයි. ස්වර්ණරාජ හංසිනියක් වගේ.... මේ වගේ සුරූපී කන්‍යාවක් ඉදිරියේ මං කවුද? මගේ රූපය නම් කපුටියකගේ තරම්වත් වටින්නෙ නෑ. චීයා... මං... මං ගැන හිතාගෙන හිටි දේවල්....’

11-4. බොහෝ අධිමානී භික්ෂූන්ගේ කථා වස්තුව

2020-02-14T21:37:24+05:30April 17th, 2019|11 ජරා වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

“ඇවැත්නි, ඒකාන්තයෙන්ම අපගේ භාග්‍යවතුන් වහන්සේ ඔය අවවාදය අපට කරන්න ඇත්තේ මොකාක් හරි දුරදිග බලලයි. උන්වහන්සේගේ වචනයට අපි අවනත වීමෙන් ඒකාන්තයෙන්ම අපට යහපතක් වෙනවා. ඒ නිසා අපි අමු සොහොනට යමු.”

11-3. උත්තරා භික්ෂුණියගේ කථා වස්තුව

2020-02-14T21:29:24+05:30April 13th, 2019|11 ජරා වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"තමන් ගේම සිවුරුපොට තමන්ට පෑගුණා. ඇඟට පණ නැති නිසා එහෙම්මම ඇද වැටුණා. එවිට භාග්‍යවතුන් වහන්සේ ඇය අසලට වැඩියා.“පින්වත් භික්ෂුණිය, ඔබට ජීවත්වෙන්න තියෙන්නේ තව සුළු කාලයයි. එනිසා මේ ජීවිතයම තේරුම් ගන්න” කියලා මෙම ගාථාරත්නය ඉතා මිහිරි ස්වරයෙන් වදාළා."

11-2. සිරිමාවගේ කථා වස්තුව

2020-02-14T21:39:20+05:30April 4th, 2019|11 ජරා වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"හැමෝම එතන හිටියේ හරිම අමාරුවෙන්. එතරම්ම දුර්ගන්ධයක් හමනවා. අන්තිමේදී සිරිමාගේ ගණන අඩු කළා. කහවණු පන්සීයට... තුන්සීයට... පනහට... විසිපහට... දහයට.... පහට... ලංසුවට තිබ්බා. සියලු දෙනා හිටියේ ඇයව හඳුනන්නෙවත් නෑ වගේ. අන්තිමේදී නොමිලේ අරගෙන යන්න කිව්වා. හැමෝම බිම බලාගත්තා."

11-1. විශාඛාවගේ යෙහෙළියන්ගේ කථා වස්තුව

2020-02-14T21:29:34+05:30March 30th, 2019|11 ජරා වර්ගය, අමා දම් රස වෑහෙන විස්තරාර්ථ ධම්මපදය|

"විශාඛාවට ඇති ගෞරවය නිසා ඇඹරි ඇඹරී ඉන්නවා.“බොහොම හොඳයි.... වැදගත් කාන්තාවන් වුණාම ධර්මය පැත්තටත් ටිකක් ආස කරන්න ඕන නේද? එහෙනම් අපි දෙව්රමට යමු....”විශාඛාවගේ වචනයට පිටුපාන්න කාටවත් බෑ. ඒ නිසා විශාඛාවගේ පිටුපසින් ඔවුනුත් දෙව්රම් වෙහෙරට ඇතුළු වුණා."

Go to Top