යොවුන් දහම් සක්මන – 2026
විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් යහපත් අනාගතයක් ගොඩනගනු වස් සිහින දකින වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත […]
විවිධ අභියෝගයන්ට මුහුණ දෙමින් යහපත් අනාගතයක් ගොඩනගනු වස් සිහින දකින වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත […]
ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශීර්වාදයෙන් ඊයේ (දෙසැම්බර් 27) රාත්‍රිය පහන් වනතුරු "මහා සතිපට්ඨාන දේශනය" පින්වත් අංකුඹුරේ අමිතදීප ස්වාමීන් වහන්සේ විසින් පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී පවත්වන්නට යෙදුනා.
පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය, බොහෝ දෙනෙකුට උතුම් පින් රැස් කරගැනීමට මග විවර කරමින් පසුගිය 12 වන දින ඉතා අලංකාර අන්දමින් පැවැත්වුණි. මෙවර වස් ආරාධනාව කොට කඨින පින්කම සිදුකරන ලද්දේ....
ගාල්ල මැලෑගොඩ මහමෙව්නාව භාවනා අසපු භූමියේ ඉදිවූ අභිනව දම්සභා මණ්ඩපය ගෞතම සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ පුණ්‍ය මංගල්‍යය සුපින්බර පොසොන් පුන් පොහොය දින අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන්
මියන්මාර වැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම උදෙසා ඔවුනට ආධාර අවැසි මොහොතේ මෙම ආධාර වැඩපිළිවෙළ සාර්ථක කර ගන්නට එක් වූ සියලු දෙනාට ම මහමෙව්නාව අසපු සංචිතය පුණ්‍යානුමෝදනා පුද කර සිටී.
ශ්‍රී අංගුලිමාල මහා සෑ රදුන් ප්‍රධාන ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය බුදු වසින් 2569 ක් වූ වෙසක් පුන් පොහෝ දින (ව්‍යවහාර වර්ෂ 2025/05/12) ධර්ම ශාලා පරිශ්‍රය, සංඝාවාස පරිශ්‍රය ද සමගින් සකල විහාරාංගයන්ගෙන් සමලංකෘත ව චංචල නිශ්චල දේපල සහිතව ගෞතම බුදු සසුනට පූජා වූ වගයි!
මාළඹේ මහමෙව්නාව භාවනා අසපුවෙහි ඉදි වූ බුදු පසේබුදු අරහන්තක මහා විහාරය 2025 අප්‍රේල් මස 12 වන දා බක් පුන් පොහෝ දා, ගරුතර මහා සංඝ රත්නයේ සහ නොයෙක් දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාධු නාද මධ්‍යයේ, දෙව් මිනිසුන්ගේ වන්දනාමාන පිණිස ගෞතම බුදු සසුනට පූජා විණි.
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ විසින් මංගල ශිලා පිහිටුවා ආරම්භ කොට පස් වසරක් පුරා දෙස් විදෙස් සැදැහැවතුන්ගේ නොමසුරු දායකත්වයෙන් පින්වත් අනගාරිකා මෑණියන් වහන්සේලා උදෙසා ඉදිවූ කුටි 60, ගිලන් කුටි 4, සදහම් ශ්‍රවණාගාරය, පුස්තකාලය සහ භාවනා ශාලාවකින් සමන්විත වූ...
හැඟීම්බර, සංවේදී සහ ආවේගශීලී තාරුණ්‍යය ගෞතම බුදුරජුන්ගේ දහම තුළින් සුවපත් කරනු පිණිස සංවිධාන කළ ‘යොවුන් දහම් සක්මන’ සදහම් වැඩසටහන 2025 පෙබරවාරි 15 වැනි දින 15000කට අධික තරුණ පිරිසකගේ සහභාගීත්වයෙන් කුණ්ඩසාලේ මහමෙව්නාව....
කැලණිය විශ්ව විද්‍යාලයේ 147 වන උපාධි ප්‍රදානෝත්වයේ දී පුරාවිද්‍යා විෂයයන් සඳහා පිරිනැමුනු ස්වර්ණ මුද්‍රිකා (Gold Medals) පහම සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍ය අළුදෙණියේ සුබෝධි හිමිපාණන් වහන්සේ විසින් දිනාගනු ලැබුවා.