නවතම පුවත්

අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ ජන්ම දින සංවත්සරය – 2019

2019-09-02T17:16:07+05:30August 29th, 2019|News, නවතම පුවත්|

සිරි දම්පල් අභිනන්දන.

2019 සැප්තැම්බර් 14 සෙනසුරාදා දහවල් 01.00 ​සිට සවස 6.00 දක්වා
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී…

තරුණ දෙමව්පියන්ට […]

Comments Off on අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ ජන්ම දින සංවත්සරය – 2019

මහමෙව්නාව විද්‍යාලයේ පැවති නේවාසික භාවනා වැඩසටහන (ඡායාරූප)

2019-09-03T21:36:09+05:30August 29th, 2019|News, නවතම පුවත්|

2019 අගෝස්තු මස 10 වන දා සිට 20 වන දා දක්වා මහමෙව්නාව බෞද්ධ විද්‍යාලය කේන්ද්‍ර […]

විෂම භාග මංගල සිනමා දැක්මේ රූ සටහන්…

2019-08-28T16:00:00+05:30August 28th, 2019|News, නවතම පුවත්|

සුවහසක් ප්‍රේක්ෂකයන්ගේ උණුසුම් ප්‍රතිචාර මැද විෂම භාග චිත්‍රපටයේ අභිමානවත් මංගල දර්ශන ද්විත්වය අගෝස්තු 24 සහ 25 දෙදින ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඇස්ටර් තියටර් (Astor Theatre) සිනමා ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත් වූ වගයි.

විෂම භාග මෙල්බර්න් හි SBS සිංහල සේවය සමග

2019-08-28T16:05:31+05:30August 27th, 2019|News, නවතම පුවත්|

ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය වීමටත් කලින් අන්තර්ජාතික සම්මාන ලබාගත් වෙනස්ම තේමාවක් රැගත් "විෂම භාග" චිත්‍රපටය ප්‍රථම වතාවට ප්‍රදර්ශනය වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේදී. ඒ පිළිබඳ විවරණයකට මෙල්බර්න් හි SBS සිංහල සේවයේ මැදිරියට පැමිණි චිත්‍රපටයේ ප්‍රමුඛ චරිතයකට පණපොවන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි, චිත්‍රපටයේ තිර රචක සහ අධ්‍යක්ෂ ලලිත් රත්නායක සහ නිෂ්පාදනය කළ අළුදෙනියේ සුබෝධි ස්වාමීන්වහන්සේ සමඟින් SBS සිංහල සේවය සිදුකළ විශේෂ සාකච්ඡාව...

ඖෂධීය කොළකැඳ දානය සහ උදෑසන ආහාර ලබාදීමේ පුණ්‍යකර්මය 2019-08-26

2019-08-29T18:05:38+05:30August 27th, 2019|News, නවතම පුවත්|

ශ්‍රද්ධා ගිලානදාන පුණ්‍ය ව්‍යාපෘතිය මඟින් ජාතික අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම පිණිස පැමිණි ජනතාව වෙතත්, නේවාසිකව ප්‍රතිකාර ලබන ජනතාව වෙත සහ රෝහල් කාර්ය මණ්ඩලයටත් උදෑසන කැඳ සහ පෝෂණීය කෙටි අහාර වේලක් ලබා දීමේ පින්කමක් 2019 අගෝස්තු මස 26 වන දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්විණි.

Comments Off on ඖෂධීය කොළකැඳ දානය සහ උදෑසන ආහාර ලබාදීමේ පුණ්‍යකර්මය 2019-08-26

බුත්තල මහමෙව්නාව අසපුවේ බෝධි මණ්ඩපය සඳහා මුල්ගල් තැබීම 2019.07.16

2019-07-21T12:24:22+05:30July 20th, 2019|News, නවතම පුවත්|

බුත්තල මහමෙව්නාව භාවනා අසපුවේ අභිනව සිරි ගෞතම බෝධි මණ්ඩපය සඳහා මුල්ගල් තැබීමේ පින්කම පසුගිය (2019 ජූලි 16) ඇසළ පුන් පොහෝ දින සිදුකෙරුනි.

Comments Off on බුත්තල මහමෙව්නාව අසපුවේ බෝධි මණ්ඩපය සඳහා මුල්ගල් තැබීම 2019.07.16

වස් ආරාධනා කිරීමේ පින්කම (ඡායාරූප)

2019-07-18T09:09:47+05:30July 17th, 2019|News, නවතම පුවත්|

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ වැඩවසන 106 නමක් පමණ වූ පින්වත් ස්වාමීන් වහන්සේලාට වස් ආරාධනා කිරීම දයාවංශ ජයකොඩි සහ සමාගමේ අධිපති පින්වත් දයාවංශ ජයකොඩි මහත්මා සහ එම මැතිණිය ඇතුලු ඤාති හිතමිත්‍රාදීන් විසින් පසුගිය ඇසළ පුන් පොහෝ දින (2019-07-16) සිදුකරන්නට යෙදුනා.

Comments Off on වස් ආරාධනා කිරීමේ පින්කම (ඡායාරූප)

කැනඩාවේ ටොරොන්ටෝ අසපුවේ අභිනව බුද්ධ භාවනා මන්දිරය – 2019.06.22 (ඡායාරූප)

2019-06-30T17:06:29+05:30June 30th, 2019|News, නවතම පුවත්|

කැනඩාවේ ටොරොන්ටෝ නුවර මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකරන ලද මනරම් විහාර මන්දිරයකින් සුසැදි "බුද්ධ භාවනා ශාලාව" විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය 2019 ජුනි මස 22 දින පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සහ අනුශාසකත්වයෙන් සිදුකරන්නට යෙදුනි.

ශ්‍රී අංගුලිමාල මහාසෑයේ දානමය පින්කම – 2019.06.15

2019-07-07T17:39:20+05:30June 18th, 2019|News, නවතම පුවත්|

ශ්‍රී අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ශාරීරික ධාතුන් වහන්සේලා නිධන් කොට හලාවත, බිංගිරිය, බෝවත්ත මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවෙමින් පවතින ශ්‍රී අංගුලිමාල මහාසෑයේ පේසාවළලුවල මූලික කටයුතු මේ වන විට අවසන් වී තිබේ. එහි ඉදිරි කටයුතු ආරම්භ කිරීමට පෙර මහා සංඝගත දක්ෂිණාවක් 2019 ජුනි මස 15 වන දිනයේදී චෛත්‍යයේ පේසාවළලු මතදීම පූජා කරන්නට යෙදුනි. මෙම මහා දානමය පින්කම සඳහා පින්වත් ස්වාමීන් වහන්සේලා සියක් නමක් පමණ වැඩම කරන ලදී. පින් කැමති සියල්ලෝ මෙම උතුම් පින්කම දැකබලා සතුටින් අනුමෝදන් වෙත්වා!

විදෙස් අසපු ශාඛාවන්හි වෙසක් අසිරිය – (ඡායාරූප)

2019-06-06T18:02:50+05:30May 23rd, 2019|News, නවතම පුවත්|

විදෙස් අසපු ශාඛාවන්හි වෙසක් අසිරිය - (ඡායාරූප)

Comments Off on විදෙස් අසපු ශාඛාවන්හි වෙසක් අසිරිය – (ඡායාරූප)
Go to Top