මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් 2019 දෙසැම්බර් මාසයේදී සදහම් පොත් කට්ටල් 17 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. එම සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ,

  1. ගිනිගත්හේන මධ්‍ය විද්‍යාලය, ගිනිගත්හේන.
  2. අම්පේ ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය, කොටියාකුඹුර.
  3. මඩදෙණිය කණිෂ්ඨ විද්‍යාලය, පූජාපිටිය.
  4. අඹමල්ල කණිෂ්ඨ විද්‍යාලය, අඹමල්ල, බුලත්කොහුපිටිය.
  5. ශ්‍රී පඤ්ඤාතිස්ස කනිෂ්ඨ විද්‍යාලය, අත්තනගල්ල.
  6. පරාක්‍රමගම සමෘද්ධි ළමා පුස්තකාලය, පරාක්‍රමගම, තුල්හිරිය.
  7. ශ්‍රී සුචරිතෝදය දහම් පාසල, කොළඑළිය, පල්ලම.
  8. ගල්අමුණ මහා විද්‍යාලය, ගල්අමුණ, පොළොන්නරුව.
  9. ගලේවෙල අදර්ශ ප්‍රාථමික විද්‍යාලය, මාතලේ පාර, ගලේවෙල.
  10. අභයපුර මහා විද්‍යාලය, පුලස්තිගම, පොළොන්නරුව.
  11. ලංකාපුර මහා විද්‍යාලය, ලංකාපුර, පොළොන්නරුව.
  12. හෙද විදුහල, කළුතර.
  13. නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව, මාවතගම.
  14. දැදිගම මහජන පුස්තකාලය, දැදිගම, තුංතොට.
  15. ඇල්ල මහජන පුස්තකාලය, ප්‍රාදේශීය සභාව, ඇල්ල.
  16. දෙමෝදර මහජන පුස්තකාලය, දෙමෝදර.
  17. දිලෙනතරු ළමා පුස්තකාලය, රාජාංගනය, කලාඔය.

සියලු දානයන් අතර අග්‍ර වූ මෙම ධර්ම දානමය පින්කම සඳහා මුදල් පරිත්‍යාග කිරීමෙන් හා පොත් පූජා කිරීමෙන් අනුග්‍රහ දැක්වූ සියලු දෙනාටත් දැකබලා අනුමෝදන් වන සියලු දෙනාටත් මෙම ධර්ම දානමය පින මේ ගෞතම බුදු සසුනේදීම සුවසේ උතුම් ධර්මාවබෝධය පිණිස ම හේතුවාසනා වේවා!

ඔබටත් මේ උතුම් ධර්ම දානමය පින්කම සඳහා දායකත්වය ලබාදිය හැකියි.