අනගාරිකා අසපුවේ අභිනවයෙන් ඉදිවන කුටි සංකීර්ණය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය
දඹදෙණිය මුතුගල මහමෙව්නාව අනගාරිකා අසපුවේ ඉදිවන කුටි සංකීර්ණය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය 2020/08/30 දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදුවිය.
දඹදෙණිය මුතුගල මහමෙව්නාව අනගාරිකා අසපුවේ ඉදිවන කුටි සංකීර්ණය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය 2020/08/30 දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදුවිය.
මහමෙව්නාව ගිලන් භික්ෂු රෝහලේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පින්කම අගෝස්තු මස 25 වන දින ගිලන් භික්ෂු රෝහල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
ශ්‍රී අංගුලිමාල මහාසෑයේ කොත් පැළඳවීමේ පින්කම අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් 2020-05-16 දින සිදුකරන්නට යෙදුනා.
ශ්‍රී බුද්ධ වර්ෂ 2564 වෙසක් පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලා සහ පැවිදි අපේක්ෂක දරුවන් එකතුවී සිදුකළ මෙම ආලෝක පූජාවන් පින් කැමති සියල්ලෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!
ශ්‍රී අංගුලිමාල මහාසෑයේ සතරැස් කොටුවෙහි සර්වඥ ධාතුන් වහන්සේලා නිධන් කිරීම අද (2020-05-07) වෙසක් පුන් පොහෝ දින අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් සිදුකෙරුණා. පින් කැමැත්තෝ මෙම දුර්ලභ මහානීය පින සතුටින් අනුමෝදන් වෙත්වා!
මහමෙව්නාව බෞද්ධ විද්‍යාලයට වසර දෙකක් සම්පූර්ණ වීම නිමිත්තෙන්, එම විදුහලේ සිසු දරුවන් විසින් උඩුපිල ප්‍රාදේශීය රෝහලේ ශ්‍රමදාන පින්කමක් සංවිධානය කරනු ලැබීය.
උදෑසන කැඳ සහ පෝෂණීය කෙටි ආහාර වේලක් ලබා දීමේ පින්කමක් පෙබරවාරි 24 වන දින කොළඹ ජාතික අක්ෂි රෝහලේදී...
අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් විරචිත සුභාවිත ගී සරණිය "භගවත් බුදු සරණ ම ය මට මේ ලෝකේ..." ගීත 12 ක් ඇතුලත්....
අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පරිවර්තනය කරන ලද නවතම සදහම් ග්‍රන්ථය වන “සිරිමත් වෙසතුරු දාව” 2020 පෙබරවාරි...
යහගුණ දම් පසෙකලා, නොයෙක් ළාමක සිතුවිලිවල පැටලීගත් වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී අද්‍යතන...