අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් විරචිත සුභාවිත ගී සරණිය “භගවත් බුදු සරණ ම ය මට මේ ලෝකේ…” ගීත 12 ක් ඇතුලත් සංයුක්ත තැටිය එළිදැක්වීම 2020 පෙබරවාරි 15 දින යොවුන් දහම් සක්මන වැඩසටහනේදී සිදුවුනා.

‍මෙම සියලු ගීතයන්හි ගායනය ඉෂාර වික්‍රමතුංග මහතා විසිනි. මෙයින් ලැබෙන ලාභය මහමෙව්නාව ගිලන් භික්ෂු රෝහලට බැරකරනු ලැබේ.

‍මෙම ගීත ඇල්බමය ලබාගැනීම පිළිබඳ සියලු විමසීම් – (+94) 71 442 5458 (ඉෂාර වික්‍රමතුංග)

මෙම ගීත එකතුව ගැන පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ කළ විස්තරය පහත වීඩියෝවෙන් නරඹන්න.