අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පරිවර්තනය කරන ලද නවතම සදහම් ග්‍රන්ථය වන “සිරිමත් වෙසතුරු දාව” 2020 පෙබරවාරි 15 දින යොවුන් දහම් සක්මන වැඩසටහනේදී එළිදක්වන ලදී.

අපගේ භාග්‍යවතුන් වහන්සේ පාරමී ධර්මයන් සම්පූර්ණ කළ අවසන් ආත්ම භාවය පිළිබඳ හද සසළ කරවන අනුවේදනීය කතාව මෙහි ඇතුලත් වේ. මෙම ග්‍රන්ථ රත්නය ගැන පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදුකළ විස්තරය පහත වීඩියෝවෙන් නරඹන්න.