නවතම පුවත්

සුභාවිත ගී එකතුවක් දොරට වැඩි වගයි….

2020-02-18T21:28:54+05:30February 18th, 2020|News, නවතම පුවත්|

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් විරචිත සුභාවිත ගී සරණිය "භගවත් බුදු සරණ ම ය මට මේ ලෝකේ..." ගීත 12 ක් ඇතුලත්....

Comments Off on සුභාවිත ගී එකතුවක් දොරට වැඩි වගයි….

“සිරිමත් වෙසතුරු දාව” ග්‍රන්ථ රත්නය එළිදැක්වෙයි

2020-02-18T10:33:17+05:30February 18th, 2020|News, නවතම පුවත්|

අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පරිවර්තනය කරන ලද නවතම සදහම් ග්‍රන්ථය වන “සිරිමත් වෙසතුරු දාව” 2020 පෙබරවාරි...

Comments Off on “සිරිමත් වෙසතුරු දාව” ග්‍රන්ථ රත්නය එළිදැක්වෙයි

යොවුන් දහම් සක්මන 2020 අතිශයින්ම සාර්ථකව නිමා වෙයි (ඡායාරූප එකතුව)

2020-06-23T20:36:18+05:30February 16th, 2020|News, නවතම පුවත්|

යහගුණ දම් පසෙකලා, නොයෙක් ළාමක සිතුවිලිවල පැටලීගත් වත්මන් තරුණ පරපුරට, යහපත අයහපත පෙන්වා දී අද්‍යතන...

රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කම 2020-01-24

2020-02-16T16:23:19+05:30January 26th, 2020|News, නවතම පුවත්|

2020-01-24 දින ශ්‍රද්ධා නාලිකාව සුපිහිටි කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ දී රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කමක් පවත්වනු ලැබීය...

පිවිතුරු පැන් පූජා – පදවිය 40 කොලණිය 2020-01-12

2020-01-14T18:23:20+05:30January 14th, 2020|News, නවතම පුවත්|

ප‍්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක‍්‍රීය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස ප්‍රදීප් පෙරේරා මහත්මා ඇතුළු පවුලේ සැම ආදී ආනන්දීය සමකාලීන මිතුරන් වන TR සිල්වා, ප්‍රසන්න රත්නතිලක, සසංක ගුණවර්ධන, සුරංග විතාන සහ පවුලේ සැම සහ සම්බන්ධීකරණය ලබා දෙන කැලණිය විශ්වවිද්‍යාලයීය ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය ඕස්ට්‍රේලියාව ප්‍රධාන....

ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන 2020-01-04

2020-01-06T21:28:43+05:30January 6th, 2020|News, නවතම පුවත්|

ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් එක් අදියරක් වශයෙන් 2020-01-04 වන දින කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ […]

Comments Off on ශ්‍රද්ධා අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන 2020-01-04

සදහම් ග්‍රන්ථ පරිත්‍යාග කිරීම – 2019 දෙසැම්බර්

2019-12-14T18:32:18+05:30December 14th, 2019|News, නවතම පුවත්|

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් 2019 දෙසැම්බර් මාසයේදී සදහම් පොත් කට්ටල් 17 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. එම සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ....

ජය ශ්‍රී මහා බෝ සමිඳුන් උදෙසා ඡත්‍ර පූජාවක් ඩුබායිහි දී… (ඡායාරූප)

2019-12-14T15:40:19+05:30December 14th, 2019|News, නවතම පුවත්|

උඳුවප් පුන් පොහෝ දිනක සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ විසින් උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා වහන්සේ ලක්දෙරණට වැඩමවීම අනුස්මරණය කරමින් ඩුබායිහි පිහිටි මහමෙව්නාව පින්බිමේ වැඩ සිටින උතුම් බෝධිරාජයාණන් වහන්සේට සැදැහැ සිත් පෙරටුව අසිරිමත් පුෂ්ප ඡත්‍රයකින් උපහාර පූජාවක් කරන ලදී. මේ උතුම් පින සියල්ලෝම සතුටින් අනුමෝදන් වෙත්වා!!!

පිවිතුරු පැන් පූජා 2019-11-24

2019-12-03T10:20:37+05:30December 3rd, 2019|News, නවතම පුවත්|

බැර ලෝහ මිශ‍්‍ර අපිරිසිදු ජල පරිභෝජනය හේතුවෙන් අප මාතෘභූමියේ ප‍්‍රදේශ ගණනාවක පැතිර යන වකුගඩු අක‍්‍රීය වීමේ මාරාන්තික රෝගයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනතාවගේ ජීවිත ඉන් සුරක්ෂිත කරනු පිණිස ඉබ්බාගමුව / මීගහ ඇළ විද්‍යාලයෙහි ඉදිකරන ලද පානීය ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍යෝත්සවය.....

Comments Off on පිවිතුරු පැන් පූජා 2019-11-24

ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකම

2019-12-02T20:49:30+05:30December 2nd, 2019|News, නවතම පුවත්|

ශ්‍රද්ධා රූපවාහිනියේ සමාජ සත්කාර අංශය මගින් සංවිධානය කරනු ලැබූ සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකමක් පින්වත් ස්වාමීන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් මොලොග්ගමුව කණිශ්ඨ විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ, සිසු සිසුවියන්ගේ සහ ගම්වාසීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී.

Comments Off on ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පිංකම
Go to Top