News

පින්බර වෙසක් මංගල්‍යය සැදැහැයෙන් සැමරුවෙමු

2021-05-29T13:39:42+05:30May 27th, 2021|News, Special News|

 

 

අපගේ ශාස්තෘ වූ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු උදාවූ 2565 […]

සුවිශේෂී පුණ්‍යානුමෝදනාවයි!

2021-02-19T09:37:26+05:30February 18th, 2021|නවතම පුවත්|

වෛද්‍යාචාරිණී තරංගා වික්‍රමසූරිය මැතිණිය විසින් EPIREPIES නමැති ප්‍රතිශක්ති වර්ධන ඖෂධය ඉතාමත් ශ්‍රද්ධාවෙන් යුතුව ගරුතර මහා සංඝ රත්නයේ නීරෝගී සුවය උදෙසා (2021-02-18) අද දින පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහමෙව්නාවාසී සියලූම මහා සංඝ රත්නයට පූජා කරන ලදී.

අච්ඡරිය මනුස්සෝ – නවතම සදහම් ග්‍රන්ථය

2020-12-18T10:56:54+05:30December 18th, 2020|නවතම පුවත්|

අපගේ භාග්‍යවතුන් වහන්සේගේ අතිශය ආනුභාව සම්පන්න වූ, ආශ්චර්ය අද්භූත වූ නික්ලේශී චරිතයත්, උන්වහන්සේ අවබෝධ කරගත් […]

කඨින චීවර පූජා පූණ්‍ය මහෝත්සවය – 2020

2020-11-01T10:07:16+05:30November 1st, 2020|නවතම පුවත්|

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ කඨින චීවර පූජා පූණ්‍ය මහෝත්සවය ඔක්. 31 වැනිදා, සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පවත්වන්නට යෙදුනි.

මිහිඳු සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපතිතුමා අතින් ඇරඹෙයි

2020-11-25T12:35:35+05:30October 25th, 2020|Uncategorized, නවතම පුවත්|

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පා වසර 2280 ක් ගත වන මිහිඳු පුර අටවක දිනය (ඔක්. 23) නිමිත්තෙන්, ඓතිහාසික ශ්‍රී අනුබුදු මිහිඳු මහා සෑ රජාණන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පුණ්‍ය මහෝත්සවය 2020 ඔක්තෝබර් මස 24 දින පවත්වන්නට යෙදුනි.

Comments Off on මිහිඳු සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ජනාධිපතිතුමා අතින් ඇරඹෙයි

අනගාරිකා අසපුවේ අභිනවයෙන් ඉදිවන කුටි සංකීර්ණය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය

2020-09-27T16:01:24+05:30September 23rd, 2020|Special News, නවතම පුවත්|

දඹදෙණිය මුතුගල මහමෙව්නාව අනගාරිකා අසපුවේ ඉදිවන කුටි සංකීර්ණය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය 2020/08/30 දින අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදුවිය.

මහමෙව්නාව ගිලන් භික්ෂු රෝහලේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පින්කම

2020-09-01T16:07:44+05:30August 25th, 2020|නවතම පුවත්|

මහමෙව්නාව ගිලන් භික්ෂු රෝහලේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපන පින්කම අගෝස්තු මස 25 වන දින ගිලන් භික්ෂු රෝහල් පරිශ්‍රයේ දී පැවැත්විණි.

“බියකරුය මේ සසර” චිත්‍රපටය දැන් Shraddha TV යූටියුබ් නාලිකාවෙන් නැරඹිය හැකියි

2020-06-13T09:52:10+05:30June 10th, 2020|News, විශේෂ නිව‍ේදන|

මෙලොවදී කරන ලද පාපකර්මයන්ගේ විපාක විඳවන බියකරු නිරයේ ස්වභාවය විදහා දක්වන, "බියකරුය මේ සසර" ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල මාධ්‍ය 3D සිනමා චිත්‍රපටය දැන් Shraddha TV YouTube නාලිකාව ඔස්සේ ඔබට නැරඹිය හැකියි.

ශ්‍රී අංගුලිමාල මහාසෑයේ කොත් පැළඳවීමේ පින්කම 2020-05-16 (ඡායාරූප)

2020-10-01T21:32:36+05:30May 17th, 2020|News, නවතම පුවත්|

ශ්‍රී අංගුලිමාල මහාසෑයේ කොත් පැළඳවීමේ පින්කම අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ සහභාගීත්වයෙන් 2020-05-16 දින සිදුකරන්නට යෙදුනා.

ශ්‍රී බුද්ධ වර්ෂ 2564 වෙසක් පුන් පොහෝ දින ආලෝක පූජාව (ඡායාරූප)

2020-05-08T14:56:52+05:30May 8th, 2020|News, නවතම පුවත්|

ශ්‍රී බුද්ධ වර්ෂ 2564 වෙසක් පුන් පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලා සහ පැවිදි අපේක්ෂක දරුවන් එකතුවී සිදුකළ මෙම ආලෝක පූජාවන් පින් කැමති සියල්ලෝ සතුටු සිතින් අනුමෝදන් වෙත්වා!

Go to Top