News

සදහම් ග්‍රන්ථ පරිත්‍යාග කිරීම – 2019 නොවැම්බර්

2019-11-25T17:53:33+05:30November 25th, 2019|News, සදහම් පරිත්‍යාග|

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් 2019-11-12 ඉල් පුන් පොහෝ දිනයේදී සදහම් පොත් කට්ටල් 11 ක් පරිත්‍යාග කරන්නට යෙදුනි. එම සදහම් පොත් පරිත්‍යාගයන් ලබාගත් ආයතන වන්නේ,

Comments Off on සදහම් ග්‍රන්ථ පරිත්‍යාග කිරීම – 2019 නොවැම්බර්

මහාවංශය අවසාන භාගය ද ප්‍රකාශයට පත් වූ වගයි

2020-09-30T16:52:28+05:30November 13th, 2019|News, Special, Special News, මහාවංශය, විශේෂ නිව‍ේදන|

මේ මහාවංශය වනාහී අති දුර්ලභ ඓතිහාසික තොරතුරු ඇතුලත් අනර්ඝ වූ ඓතිහාසික ග්‍රන්ථයකි. එහෙත් ළාමක මිනිසුන් විසින් මේ ග්‍රන්ථයට ‘මුසාවකි’ යි කිය කියා හෙළාදැකීම බරපතල වරදකි. හෙළාදකින්ට පෙර මෙය සම්පූර්ණයෙන් කියවා බැලීම නුවණැති කාගේත් සාධාරණ යුතුකමකි. මහාවංශය කියවාගෙන යාමේදී බොහෝ වර අපට සිතුනේ ‘මෙතෙක් කලක් මෙය කියවන්නට පමා වූයේ මොන අවාසනාවකට ද?’ යන කාරණය යි. එතරම් ම වටිනා ඓතිහාසික තොරතුරුවලින් මහාවංශය සුපෝෂිත ය.

Comments Off on මහාවංශය අවසාන භාගය ද ප්‍රකාශයට පත් වූ වගයි

මහාවංශය ‍ප්‍රථම භාගයේ දෙවන සංස්කරණය නිකුත් වුනා

2019-11-13T19:51:43+05:30November 13th, 2019|News, Special, මහාවංශය, විශේෂ නිව‍ේදන|

මහාවංශයේ ප්‍රථම භාගයට අයත් මුල් පරිච්ඡේද 37 ඇතුලත් ග්‍රන්ථය පාළි ගාථා ද සහිතව 2016 වර්ෂයේදී ප්‍රකාශයට පත්කරන ලද්දේය. එහි පාළි ගාථා ඉවත් කොට ව්‍යාකරණානුකූලව සැකසූ දෙවන සංස්කරණය ද මෙසේ ප්‍රකාශයට පත්කරන ලද වගයි.

Comments Off on මහාවංශය ‍ප්‍රථම භාගයේ දෙවන සංස්කරණය නිකුත් වුනා

කඨින චීවර පූජා පුණ්‍ය මහෝත්සවය 2019-10-27

2019-11-03T09:03:53+05:30October 28th, 2019|News, නවතම පුවත්|

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ කඨින චීවර පූජා පූණ්‍ය මහෝත්සවය පසුගිය ඔක්තෝබර් 26 සහ 27 යන දෙදින තුළදී උත්කර්ෂවත් අයුරින් පවත්වන්නට යෙදුනි. මෙම කඨින චීවර පූජාව සඳහා ප්‍රධාන දායකත්වය දරනු ලැබුවේ මෙම වර්ෂයේ වස් ආරාධනාව සිදුකරනු ලැබූ දයාවංශ ජයකොඩි සහ සමාගමේ අධිපති තැන්පත් පින්වත් දයාවංශ ජයකොඩි මහත්මා සහ පින්වත් දමයන්ති ජයකොඩි මැතිණිය විසිනි....

සදහම් ග්‍රන්ථ පරිත්‍යාග කිරීම – 2019 ඔක්තෝබර්

2019-10-15T12:56:11+05:30October 15th, 2019|News, සදහම් පරිත්‍යාග|

මහමෙව්නාව සදහම් සේවාව යටතේ ක්‍රියාත්මක වන පුස්තකාල සඳහා සදහම් පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහන මගින් 2019-10-13 […]

අනුබුදු මිහිඳු මාහිමි කෘතගුණ පූජා පුණ්‍ය මහෝත්සවය (ඡායාරූප)

2019-10-10T20:38:12+05:30October 6th, 2019|News, නවතම පුවත්|

මෙම වර්ෂයේ වප් පුරඅටවක යෙදුනු ඔක්තෝබර් මස 05 වන දින අපගේ ලක් දෙරණට ගෞතම සම්බුදු සසුන දායාද කළ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ උතුම් ගුණ සිහි කොට මහ මිහිඳු කෘතගුණ පූජා නමින් මහා පුණ්‍ය මංගල්‍යයක් මිහින්තලා පුදබිමේදී පැවැත්වුනා.

අනුබුදු මිහිඳු මාහිමි ධාතු වන්දනා 2019-10-02,03

2019-10-04T13:31:52+05:30October 4th, 2019|News, නවතම පුවත්|

ඓතිහාසික මිහින්තලේ රාජමහා විහාරයෙහි වැඩසිටි අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රීමත් ධාතුන් වහන්සේලා කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේ සිට නැවත මිහින්තලේ රාජමහා විහාරය දක්වා රිය පෙරහැරින් වඩමවන අතරතුර 2019-10-02 දින රාත්‍රියෙහි පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයෙහි සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධරාජ මාලිගාවෙහි වඩාහිඳුවා සියක් නමකට අධික වූ ගෞරවනීය මහසඟරුවනේ සහ පන්දහසකට අධික වූ සැදැහැවත් ජනයාගේ සහභාගීත්වයෙන් දොළොස් පැයක් පුරා .....

ඖෂධීය කොළකැඳ දානය සහ උදෑසන ආහාර ලබාදීමේ පුණ්‍යකර්මය 2019-09-23

2019-09-24T17:22:18+05:30September 24th, 2019|News, නවතම පුවත්|

ශ්‍රද්ධා ගිලානදාන පුණ්‍ය ව්‍යාපෘතිය මඟින් ජාතික අක්ෂි රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීම පිණිස පැමිණි ජනතාව වෙතත්, නේවාසික ව ප්‍රතිකාර ලබන ජනතාව වෙත සහ රෝහල් කාර්ය මණ්ඩලයටත් උදෑසන කැඳ සහ පෝෂණීය කෙටි ආහාර වේලක් ලබා දීමේ පින්කමක් 2019 සැප්තැම්බර් මස 23 වන දින කොළඹ ජාතික අක්ෂි රෝහලේ දී පැවැත්විණි.

Comments Off on ඖෂධීය කොළකැඳ දානය සහ උදෑසන ආහාර ලබාදීමේ පුණ්‍යකර්මය 2019-09-23

රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කම 2019-09-12

2019-09-18T17:44:25+05:30September 18th, 2019|News, නවතම පුවත්|

‘‘යමෙක් මට උපස්ථාන කරන්නේ නම්, හෙතෙම ගිලනුන්ට උපස්ථාන කරන්නේය." (භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ) 2019-09-12 දින කඩුවෙල මහමෙව්නාව බෝධිඤාණ භාවනා අසපුවේදී රෝහල් ඇඳන් පරිත්‍යාග කිරීමේ පින්කමක් පැවැත්විණි. මෙම පින්කම උදෙසා දායකත්වය දැක්වූ පින්වත් සරත් සිල්වා...

අනගාරික ධර්මපාල ශ්‍රීමතාණන්ගේ ජන්මදින සැමරුම් උළෙල (ඡායාරූප)

2019-09-18T12:24:47+05:30September 15th, 2019|News, නවතම පුවත්|

2019 සැප්තැම්බර් මස 17 වන දිනට යෙදෙන ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 155 වැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් එතුමන්ගේ උදාර චින්තනය ජනගත කිරීම තුළින් සිංහල ජාතිය අවදි කරනු වස්, 5000 ක පමණ තරුණ දෙමාපියන් සහ යොවුන් දූ පුතුන් සහභාගී වූ "සිරි දම්පල් අභිනන්දන" පුණ්‍යමහෝත්සවය 2019 සැප්තැම්බර් 14 දින කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ශවත් අයුරින් පැවැත්වුනි.

Go to Top