News

කැනඩාවේ ටොරොන්ටෝ අසපුවේ අභිනව බුද්ධ භාවනා මන්දිරය – 2019.06.22 (ඡායාරූප)

2019-06-30T17:06:29+05:30June 30th, 2019|News, නවතම පුවත්|

කැනඩාවේ ටොරොන්ටෝ නුවර මහමෙව්නාව භාවනා අසපුවේ අභිනවයෙන් ඉදිකරන ලද මනරම් විහාර මන්දිරයකින් සුසැදි "බුද්ධ භාවනා ශාලාව" විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය 2019 ජුනි මස 22 දින පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් සහ අනුශාසකත්වයෙන් සිදුකරන්නට යෙදුනි.

ශ්‍රී අංගුලිමාල මහාසෑයේ දානමය පින්කම – 2019.06.15

2019-07-07T17:39:20+05:30June 18th, 2019|News, නවතම පුවත්|

ශ්‍රී අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ශාරීරික ධාතුන් වහන්සේලා නිධන් කොට හලාවත, බිංගිරිය, බෝවත්ත මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිවෙමින් පවතින ශ්‍රී අංගුලිමාල මහාසෑයේ පේසාවළලුවල මූලික කටයුතු මේ වන විට අවසන් වී තිබේ. එහි ඉදිරි කටයුතු ආරම්භ කිරීමට පෙර මහා සංඝගත දක්ෂිණාවක් 2019 ජුනි මස 15 වන දිනයේදී චෛත්‍යයේ පේසාවළලු මතදීම පූජා කරන්නට යෙදුනි. මෙම මහා දානමය පින්කම සඳහා පින්වත් ස්වාමීන් වහන්සේලා සියක් නමක් පමණ වැඩම කරන ලදී. පින් කැමති සියල්ලෝ මෙම උතුම් පින්කම දැකබලා සතුටින් අනුමෝදන් වෙත්වා!

විදෙස් අසපු ශාඛාවන්හි වෙසක් අසිරිය – (ඡායාරූප)

2019-06-06T18:02:50+05:30May 23rd, 2019|News, නවතම පුවත්|

විදෙස් අසපු ශාඛාවන්හි වෙසක් අසිරිය - (ඡායාරූප)

Comments Off on විදෙස් අසපු ශාඛාවන්හි වෙසක් අසිරිය – (ඡායාරූප)

වෙසක් පුන් පොහෝදා සම්බුද්ධරාජ මාලිගාවේ පහන් ආලෝක පූජාව – (ඡායාරූප)

2019-05-22T21:41:28+05:30May 22nd, 2019|News, නවතම පුවත්|

වෙසක් පුන් පොහෝදා සම්බුද්ධරාජ මාලිගාවේ පහන් ආලෝක පූජාව - (ඡායාරූප)

පිවිතුරු පැන් පූජා – 2019.04.12

2019-05-17T21:32:35+05:30May 17th, 2019|News, නවතම පුවත්|

ශ‍්‍රද්ධා පිවිතුරු පැන් පූජා පුණ්‍ය ව්‍යාපෘතියේ සයවන අදියර යටතේ, කන්තලේ පන්සල්ගොඩැල්ල ඉදිකළ, ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ පුණ්‍ය මහෝත්සවය

මෙවර (2019) වෙසක් සීල සමාදානය පිළිබඳවයි

2019-05-10T17:19:15+05:30May 10th, 2019|News, නවතම පුවත්|

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ සහ මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේලාගේ මෙහෙයවීමෙන් මෙවර වෙසක් සීල භාවනා වැඩසටහන උදෑසන 6.00 සිට රාත්‍රී 10.00 දක්වා ශ්‍රද්ධා රූපවාහිනිය, ලක්විරු ගුවන්විදුලිය ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

විශේෂ නිවේදනයයි! (මෙය මේ අවස්ථාවේදී කළයුතු ම දෙයක් බව සලකන්න.)

2019-05-28T15:19:49+05:30May 2nd, 2019|News, Special, නවතම පුවත්|

කාලිංග මාඝ කාලයේවත් නොසිදු වූ ආකාරයේ අතිශයින්ම බිහිසුණු සහ ම්ලේච්ඡ ආගමික ත්‍රස්තවාදයකට දැන් අපගේ සොඳුරු මාතෘභූමිය මුහුණ දී සිටියි. මෙය සුළු කොට නොතැකිය යුතුය. දැන් ඉතින් එකිනෙකාට දොස් කීමෙන් පලක් නැත. එහෙත් අප විසින් හදවතට එකඟව කළයුතු එක ම දෙයක් ඇත. එනම් සත්‍යක්‍රියා කිරීම යි. එම සත්‍යක්‍රියාව මෙසේ කරන්න.

ශ්‍රී අංගුලිමාල මහා සෑ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය (ඡායාරූප)

2019-04-19T12:48:14+05:30April 19th, 2019|News, නවතම පුවත්|

ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා ශ‍්‍රාවකයන් වහන්සේ නමක් වූ, අපමණ තේජෝ බල ඇති, අපමණ අනුකම්පා ඇති, ආර්ය වූ අපගේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ ශ‍්‍රීමත් ධාතූන් වහන්සේලා වඩාහිඳුවන ශ්‍රී අංගුලිමාල මහා සෑ රජාණන් වහන්සේ ඉදිකිරීම උදෙසා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය 2019 අප්‍රේල් මස 18 වන දින හිමිදිරි උදෑසන පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් හලාවත, බිංගිරිය, බෝවත්ත මහමෙව්නාව භාවනා අසපුවේදී සිදුකෙරුනා.

ලේ දන්දීමේ පින්කම | 2019-04-06 (ඡායාරූප)

2019-04-07T14:53:06+05:30April 7th, 2019|News, නවතම පුවත්|

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුව මගින් 28 වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ පින්කම පසුගිය 2019-04-06 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනි. මෙහිදී.....

ශ්‍රී අංගුලිමාල මහා අරහන්ත වන්දනාව (ඡායාරූප)

2019-03-22T12:36:44+05:30March 22nd, 2019|News, නවතම පුවත්|

මහා තෙද ඇති, මහා බල ඇති අංගුලිමාල මහරහතන් වහන්සේ උදෙසා මහා පූජෝපහාර මංගල්‍යයක් පසුගිය මැදින් පුන් පොහෝදා (2019-03-20) හලාවත, බිංගිරිය, බෝවත්ත මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වුනා.

Go to Top