පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාවෙහි පැවැත්වෙන අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය මෙම මස 25 වන දින දක්වා දීර්ඝ කිරීමට කටයුතු යොදා තිබේ.

අද දින මල් සැරසිලි හා පූජා ද්‍රව්‍ය පිළියෙල කිරීම සිදු කරනු ලැබුවේ මාලබේ බුදුපසේබුදු අරහන්තක මහාවිහාරයට සම්බන්ධ දායක පින්වතුන් විසිනුයි. ඒ පින්වත් සියලු දෙනාටම නිදුක් නීරෝගී සුවපත් භාවය පිිණිසත් උතුම් ධර්මාවබෝධය පිණිසත් මේ පින් හේතු වාසනා වේවා!

පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාවෙහි පැවැත්වෙන අංගුලිමාල මහරහතන් වහන්සේගේ උතුම් ධාතූන් වහන…

Posted by Mahamevnawa Buddhist Monastery on Thursday, October 22, 2015