ශ්‍රී බුද්ධ වර්ෂ 2559 වෙසක් පුන් පොහෝ දින රන් දැලකින් වැසුවාක් මෙන් සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාව විදුලි බුබුළින් අලංකාර කොට තිබූ අයුරු