පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2021-01-28 දින පින්බර දුරුතු පුන්පොහෝ දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේදී හේමවත සූත්‍රය ඇසුරින් පවත්වන ලද ධර්ම දේශනයෙන් උපුටාගත් කොටසකි