බොහෝ කලක් තිස්සේ මහා වන මැද හුදෙකලාව වැඩසිටි නීලගිරි මහාසෑයේ කැණීම් වලදී හමුවුණු උතුම් සර්වඥ ධාතූන් වහන්සේලා, අසිරිමත් ලලාට ධාතූන් වහන්සේ වැඩසිටින සේරුවිල මංගල රජමහා විහාරස්ථානයේදී සැදැහැවතුන්ට දැකබලා වන්දනා කරගැනීම පිණිස, ප්රදර්ශනය කිරීම සඳහා වැඩමවන අතුරතුර 2014-09-03 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපු මූලස්ථානයේ සුපිහිටි සිරි ගෞතම සම්බුද්ධ රාජ මාලිගාවට වැඩම වූ පින්බර මොහොත….
Leave A Comment