සතියේ සෑම සෙනසුරාදාවක ම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුලින් සජීවීව විකාශය වන සිංහාවලෝකනය දහම් කතිකා මාලාවේ සතරවන සාකච්ඡාව

මෙම දහම් කතිකාව තුලදී සාකච්ඡාවට බඳුන්වන කරුණු
——————————————————
1. ඇබ්බැහිවීම්වලින් ගැලවෙන්නේ කොහොමද? 02:15
2. තමන් පිළිබඳ අධිතක්සේරුව 11:20
3. පුද්ගල සරණ යෑම් 15:30
4. ධර්මයේ නාමයෙන් අධර්මය පැවසීම 18:40
5. නීරෝගී බව ලැබෙන්නේ කොහොමද? 25:20
6. කාලය පිළිබඳ විග්‍රහයක් 30:00
7. හිමාලයේ සාධුවරු පිළිබඳ මිථ්‍යා මත 37:00
8. උගත්කම සහ ප්‍රඥාව 52:30
9. සතර සතිපට්ඨානයට ප්‍රවේශයක් 56:05
10. පාංශුකූල දීමේ චාරිත්‍රය 1:08:00
11. අමනුෂ්‍ය ග්‍රහණය සහ කොඩිවින 1:11:00
12. වර්තමානයේ ඉස්මතුව ඇති අධර්මය 1:20:00
13. දානයක් මහත්ඵල වන හැටි 1:29:00
14. දානයක් පිරිසිදු වෙන හැටි 1:39:00
15. බුද්ධඝෝෂ හිමියන් ත්‍රිපිටක ධර්මය විකෘති කළාද? 1:41:20
16. බුද්ධාගම සහ බුද්ධ දර්ශනය කියා දෙකක් තිබේද? 1:54:40
17. ආයතන හය ඔස්සේ පංච උපාදානස්කන්ධය සකස් වීම 2:00:00
18. දෙව්ලොව උපතට ගෙන යන සේඛබල ධර්ම 2:04:20
19. භාවනා වැඩීමට උපදෙසක් 2:09:30
20. ත්‍රිපිටකය හැදෑරීමට පටන්ගත යුත්තේ කොතැනින්ද? 2:12:20

මෙම සාකච්ඡා මාලාවේ ඒකායන අරමුණ වන්නේ වර්තමානයේ ධර්මයේ නාමයෙන් ඉස්මතුව ඇති අධර්මය මැඩලා භාග්‍යවතුන් වහන්සේ වදාළ පරම පිවිතුරු නිර්මල ශ්‍රී සද්ධර්මය ඒ අයුරින්ම ශ්‍රාවක ජනතාව වෙත සමිප කරවීමයි.

ඔබටත් සතියේ සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9.00 ට ශ්‍රද්ධා රූපවාහිනිය තුළින් මෙම දහම් කතිකාවට සවන් දීමෙන් ඔබ නොදත් බොහෝ දෑ දැනගත හැකියි.